Hatton News.
26/05/2026
2026.05.21 දින හැටන් දික්ඔය ප්‍රදේශයේ සිදු වු ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයට සහභාගි වී දැක්වු කැපවීම හා දක්ෂතාවය සම්බන්ධයෙන් සහ එම ද්විත්ව ඝාතනයේ විමර්ශනයට සක්‍රියව සහභාගි වී සැකකරු හා නඩු භාණ්ඩ කෙටි කාලයක් තුල අත්අඩංගුවට ගැනීමට සහභාගි වු නිලධාරීන් අද දින කැදවා ඔවුන් දැක් වූ දක්ෂතාවයට හා ශ්‍රී ලාංකිය පොලිසියට ප්‍රසාදයක් අත් කර දිම වෙනුවෙන් ප්‍රශංසා කිරීමට කටයුතු කරන ලදි. 💐
Want your business to be the top-listed Media Company in Hatton?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Co-Op Building
Hatton
22000
Hatton
22000