Sripada Primary College Hatton
03/10/2023
ළමා දින සැමරුම් ශ්‍රී පාද ප්‍රාථමික විද්‍යාලය. හැටන් " අන් සියල්ලට ම වඩා දරුවන් වටී.."
25/08/2023
අද මව්බිම - Primary හැඩ කළ ශ්‍රීපාද ප්‍රාථමිකයේ පොඩ්ඩන්...
11/08/2023
මවුබිම "Primary" පුවත්පත විසින් 2023-08-11වන දින පවත්වනු ලැබූ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අතිසාර්ථක ව මෙසේ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී අවසන් විය.. අප ආරාධනය පිළිගෙන පාසලට පැමිණි මව්බිම primary පුවත්පතේ කාර්යය මණ්ඩලයටත් දෙශකවරුන් දෙපළටත් හදවතේ ඉහළ ම ස්තූතිය පුද කරන අතර අද දින දරුවන්ට ඉතා විශිෂ්ට සම්මන්ත්‍රණ අත්දැකීමක් මෙසේ අවසන් විය.. මෙම කාර්යය සාර්ථක කර ගැනීමට උරදුන් විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්යය මණ්ඩලයටත් සියලු සංග්‍රහ කටයුතු සිදුකළ දෙමාපියන්ටත් හදපිරි ස්තූතිය...
හොඳ ම දේ දරුවන්ටයි...🙏🙏🙏🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
Hatton
22000