Information Technology & Distance Learning Hub
06/03/2023
වීඩියෝ සංස්කරණ සහතික පත්‍ර පාඨමාලාව
කාලය මාස තුනයි - සතියේ සෑම බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනකම උදේ 7.30 සිට 1.30 දක්වා
පාඨමාලා අන්තර්ගතය
1. සංස්කරණ ඉතිහාසය
2. රේඛිය සහ රේඛිය නොවන සංස්කරණය
3. සංස්කරණය සහ සංස්කරණ ශිල්පියා
4. රූප හඳුනාගැනීම සහ වර්ගීකරණය
5. කැමරා චලන
6. සංස්කරණ ශිල්පිය ක්‍රම
7. ක්‍රියාකාරී රේඛාව හඳුනා ගැනීම
8. මුලික සංස්කරණ ක්‍රම
9. ප්‍රවෘත්ති සංස්කරණය
10. වෙළද දැන්වීම් සංස්කරණය
11. කෙටි චිත්‍රපට සංස්කරණය
12. වාර්තා වැඩසටහන් සංස්කරණය
මාර්තු 10 සිකුරාදා දින සිට ආරම්භ වේ.
විමසීම් 0775106133
01/01/2023
අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලය මෙහෙයවන “තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය ” 2023 වසර සඳහා නව පාඨමාලා සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ.
මතු දැක්වෙන google form සම්පුර්ණ කිරීම මගින් හෝ දුරකථන අංක 0775106133 වෙත කතා කිරීමෙන් ලියාපදිංචිය සිදු කර ගත හැක.
https://forms.gle/jMNdsYDdEnfb2uEL7
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Giriulla
Opening Hours
| Monday | 09:00 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |