ICT For Future
21/03/2026
Greetings from ICT For Future 💖🙏
🐍 Learn Python from ZERO (Beginner Friendly)
“Talk is cheap. Show me the code.” – Linus Torvalds 💻
Want to start coding but don’t know where to begin? 🤔
Python is the easiest and most powerful language to start with!
📌 What you’ll learn:
✔ Python basics step-by-step
✔ How to write real programs
✔ Logic building made simple
✔ Introduction to real-world uses (AI, automation)
🎯 Perfect for:
• School ICT students
• University beginners
• Anyone with NO coding experience
🕒 Duration: 3 months (Live Class)
🔥 Limited seats (Only 10 students)
📩 Message now to reserve your spot
19/03/2026
Programming ඉගෙන ගන්න කැමති ඕනෙම කෙනෙකුට මෙන්න ලොකු අවස්ථාවක්.
එන්න දැන්ම මා හා එක්වන්න...
සීමිත සිසුන් ප්‍රමාණයක් බදවාගන්නා බැවින් වැඩිදුර විස්තර සදහා අදම WhatsApp කරන්න!
24/02/2024
📌 G.C.E. (O/L) ICT ගැඹුරින් ඉගෙන ගන්න එන්න අප හා එක් වන්න!
🏦 මෙතෙක් කල් Online මාධ්‍යයෙන් ඔබ හමුවට ආ ඔබේ ගුරුවරයා, දැන් Physical Classes ආරම්හ කළා!
🎯 නිසැක 🅰️ සාමාර්ථයක් සදහා අප හා ඉක්මණින් සම්බන්ධ වන්න!
✅ වැඩි විස්තර සදහා පහත දුරකතන අංකයට ඇමතුමක් ලබා දෙන්න… 👇
13/07/2023
24/03/2023
✅ Python Programming MasterClass
👉 A zero to hero programming course that make you a complete python programmer
👉 ‼️Registrations are now open ‼️
✅ Prerequisites:
👉 No prior knowledge in Python nor programming needed.
👉 No age limit
👉 Computer / Laptop with reliable internet connection
✅ Class Mode:
👉 Online via MS Teams
✅ Medium
👉Sinhala
✅ Course Duration:
👉 6 weeks
✅ Course Fee:
👉 LKR 5000
✅ Course Content:
📌 Basic Elements of Programming
👉 Introduction to Programming with Python
👉 Variables, Data Types and Operators
👉 Conditions
👉 Loops
👉 Functions
👉 Collections
👉 File Handling
👉 Working with Python Modules
👉 Exception Handling
👉 Object Oriented Programming
👉 Python MySQL
📌Real World Projects
👉 Build a Web Map using Python
👉 Machine Learning with Python
👉 Build a small website with Django framework
✅ Class Dates & Time
👉 Starting 1st of April 2023 @ 6PM
👉 Every Saturday & Sunday from 6PM - 9PM
✅ Programming සම්බන්ධයෙන් කිසිදු පෙර දැනුමකින් තොරව ඔබට ආරම්භ කළහැකි මෙම පාඨමාලාව සදහා ඔබට දැන් ලියාපදිංචි විය හැක.
✅ Python Programming MasterClass නමින් හදුන්වාදී ඇති මෙම පාඨමාලාව සාර්ථකව හැදෑර්‍ර්ම මගින් Python ක්‍රමලේඛකරණයේ මූලිකාංග මුල සිට අග දක්වා ඉතාමත් සරල පැහැදිලිව ඉගෙන ගත හැකිවේ. ඊට අමතරව ප්‍රායෝගික ලෝකයේ Python ව්‍යාපෘති 3ක් ද මෙහි අන්තර්ගත වේ. එමගින් ඔබට Python හි මූලික සංකල්ප වලට අමතරව ඉන් පසු එය ප්‍රායෝගික ලෝකයේ කෙසේ භාවිතාවේද යන්න අද්දැකීමක් මෙහිදී ලබා ගත හැකි වේ.
✅ අප්‍රෙල් 1 වන සෙනසුරාදා දින සවස 6ට පන්ති ආරම්භය සිදුවේ. ලියාපදිංචි වීම සදහා පහත අංකයට ඇමතුමක් හෝ WhatsApp පණිවුඩයක් යොමු කරන්න 👇
TP / WhatsApp - 077 815 4411
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Address
Ganemulla
11024