Malitha SFT
29/08/2023
එන්න දුවේ පුතේ අන්තිම වෙනකම් නොඉඳ දැන් ඉඳන්ම ලෑස්ති වෙමු.
තාක්ෂණවේදී ගුරුවරයකුගේ මඟ පෙන්වීම සමඟින් සරසවි සිහිනය හැබෑවක් කරගමු.
මුල සිට සරලව තාක්ෂණවේදය සඳහා විද්‍යාව..
04/08/2023
ගම්පහ දිස්ත්‍රික්කයේ, තාක්ෂණවේදය (Tech) විෂය ධාරාවේ, තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂය (Science for Technology - SFT) සරල ලෙසින් උගන්වන SFT පන්තිය.
විශේෂතා :
1) සරල ඉගැන්වීම් රටාව.
2) 2023 දරුවන්ට විශේෂ වැඩ පිළිවෙල.
3) Pass Paper Discussion
4) ඒකක වලට අදාළ නිබන්ධන.
5) ඒකක වලට අදාළ ප්‍රශ්ණ පත්‍ර.
Call / Whatsapp - 071 7921302
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
11020