Isuru Subasinghe

Isuru Subasinghe

Share

07/06/2025

සුබපැතුම් ලලන්ත, ඉරෝශා!
අපේම ග්ලෝබල් බ්‍රැන්ඩි එක EKKO

Photos from Isuru Subasinghe's post 20/05/2025

ජපානයේ මේ දවස්වල ටෙන්ඩින් වෙන ප්‍රොඩක්ට් එකක් තමයි ෆ්‍රෝසන් ෆෘට්ස්, එක එක ආකාර වලින් එන විවිධ පලතුරු වියලි ලෙසට ඉදිරිපත් වීම අඩුවීමක්ද දකිනවා, ඔවුන් දකින්නේ බොහෝ වියලින්පලතුරු වල සීනි එකතු කර තිබීමත් ලුනු එකතු කර තිබීමත් ශරීර සෞඛ්‍යට හොදනැති විදියටයි.
බොහෝ ෆ්‍රෝසන් පලතුරු වල පිටින් කිසිදු රසකාරකයක් හෝ කල්තබාගැනීමේ රසායනික දෑ අඩංගු නොවීමත් විශේශයි.
පහල චායාරූප වල, අඹ, අන්නාසි,ස්ටෝබෙරි, බ්ලූබෙරි වගේම කෙහෙල් ඩාක් චොකලට් තැවරුම කල ෆ්‍රෝසන් පලතුරු හරිම ප්‍රසිද්ධයි.

කොන්ටිටි එක වෙනුවට කොලිටි එක ලංකාවේ මුදලින් රුපියල් 500ක් පමන උනත් තමන්ගේ ඇගට දාන දේ හැම විටම හෙල්ති ඔප්ශන් එකක් හොයන ජපාන මිනිස්සු කටට දාන දේට හොද් දෙයක් නම් ලෝබ නැතුව වියදම් කරනවා.
කන්නේ බොන්නෙ නැතිව ඉතිරි කරලා අඩු වයසින් ලෙඩවෙලා මැරිලා යන්න එපා. හොදම දේ ගුණම දේ කන්න.

Photos from Isuru Subasinghe's post 20/05/2025

සල්ලී හොයන්න කියලා දෙන මිනිස්සු වැහිවැහැලා හැබැයි ජීවිත විදින්න කියලා දෙන මිනිස්සු හරිම අඩුයි. ඒක්කො අපි ජීවිතය විදින්න දන්නේ නෑ; එහෙම නැතිනම් මැරීගෙන සල්ලි හොයන එක ජීවිතය විදිනවා කියලා පටලාවාගෙන.

Real luxury isn’t about hustling 24/7 or chasing status.

It’s the slow, quiet life.
Morning walks. Unrushed meals. Laughing with people who matter.

Flex your peace.
Flex your memories with family, friends, and loved ones.
Because that’s the real wealth. 💛

I don’t want to die rushed and exhausted.
I want to go withfull of happy memories—hopefully surrounded by the people I love❤️

Photos from Startup World Cup's post 29/04/2025

ආරම්බයක් පමනි - නමුත්, a proud Sri Lanka moment for us all of us, එහෙනම් ඇමරිකාවෙ දාමුද අපේ කොඩිය?
Juliet Rajasingham Startup World Cup Chathuranga Abeysinghe Pathum Kerner Prashan De Visser Nirupa Serasinghe Nilantha Liyanage Manju Gunawardhana Aritha Wickramasinghe Gamage Pulani Ranasinghe Jayaweera

Photos from Isuru Subasinghe's post 17/04/2025

Just imagine what we, the youth, can achieve together when our goal is clear—building a brighter future for Sri Lanka. 🇱🇰
Startup World Cup Sri Lanka final round

Want your public figure to be the top-listed Public Figure in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Gampaha