DeltaVision

DeltaVision

Share

16/01/2021

Original Russian Titan Gel With License
වර්ෂ අවසාන තොග අවසන් කිරීමේ විශේෂ මිල අඩුකිරීමක්.
මිල රුපියල් 2000.00 ක් පමණයි.
( ඔරිජිනල් රුසියානු නිෂ්පාදනයකි )
Special price reduction at the end of the year.
Price is only 2000.00 rupees.

Hotline 0718788898

⭕පිටතින් ගල්වන ආලේපනයක් නිසා කිසිදු අතුරු ආබාධයක් නොමැති බවට සනාථ කොට ඇත.⭕

නිවසටම ගෙන්වා ගැනීමට DV250 ලෙස සඳහන් කර
නම, ලිපිනය, දුරකථන අංකය, කෙටි පණිවිඩයක් මාර්ගයෙන් යොමු කරන්න .
0718788898

TITAN gel ප්‍රතිලාභ
🔴ශිෂ්ණයේ දිග සහ මහත වර්ධනය.
🔴දිනකට එක් වතාවක් භාවිතා කිරීම ප්රමාණවත්ය
🔴දින කිහිපයකින් ස්වාභාවික 100% ක ස්ථිර වර්ධනයක්
🔴අනෙක් සියළුම නිශ්පාදන වලට වඩා වැඩි ප්රතිඵලයක්
🔴රුධිර වාහිනී උත්තේජනය මඟින් ශිෂ්ණයේ ප්රාණවත් බව පැය 3ක් දක්වා තබා ගත හැක
🔴ලොව වැඩිම ඉල්ලුමක් සහිත නිශ්පාදනයකි
🔴ක්ෂණික මෝචනය පාලනය කරයි
🔴ශක්තිමත් භාවය ලබා දෙයි
🔴අතුරු ආබාධ නොමැත

මිල රු. 2000/=
අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවක් සහිතයි

🔴උසස්ම තත්වය
🔴අසමසම වගකීම
🔴ජ්‍යාත්යන්තර තත්ව සහතික සහිත නිශ්පාදන
🔴ලංකාවෙ ඕනෑම තැනකට ඩිලිවරි
🔴භාණ්ඩ අතට ලැබුණු පසු ගෙවීමේ හැකියාව
🔴පිටතට නොපෙනෙන පරිදි පාර්සල් කර එවනු ලැබේ.

භාවිතයට උපදෙස් ,

භාවිතා කරන පලවෙනි දවසේ සිට ශක්තිය හා කාලයත් , පළමු සතියේ සිට දිග සහ මහතත් වර්ධනය වීම ඔබටම බලාගත හැක.

ඉතා ඉක්මනින් ප්‍රතිඵල ලබා ගැනීමට දිනකට දෙවරක් (විශේෂයෙන් රාත්‍රී නින්දට යෑමට පෙර) හොඳින් ගල්වා විනාඩි දහයක් පමණ සම්භාහනය කිරීම හොඳටම ප්‍රමාණවත්ය , ගල්වා සිටීමෙන් පමණක් සැලකිය හැකි ප්‍රතිඵලයක් ලබාගත නොහැක.

⭕පිටතින් ගල්වන ආලේපනයක් නිසා කිසිදු අතුරු ආබාධයක් නොමැති බවට සනාථ කොට ඇත.⭕

නිවසටම ගෙන්වා ගැනීමට DV250 ලෙස සඳහන් කර
නම, ලිපිනය, දුරකථන අංකය, කෙටි පණිවිඩයක් මාර්ගයෙන් යොමු කරන්න .
0718788898

24/05/2020

හැමදාම S*X කලොත් ගොඩම තමයි

S*x කියන්නේ විශේෂයෙන්ම අපේ රටේ කවුරු උනත් ප්‍රසිද්ධියේ කතා බහ කරන්න ටිකක් අකමැති කාරණාවක්.හෙනම කුණුහරුපයක් කියලා හිතාගෙන ඉන්න දෙයක්. හැබැයි ඉතින් හැමෝම වගේ ජීවිතේ අඩු වැඩි වශයෙන් බලාපොරොත්තු වෙන දෙයක්.ප්‍රසිද්ධියේ කතා බහ කරන්නේ නැති නිසාම ගොඩක් අයට ලිංගික කරුණු කාරණා ගැන තියෙන දැනුමත් ගොඩක් අඩුයි. මේ අය ගොඩක් වෙලාවට ඉන්නේ ලිංගිකත්වය ගැන වැරදි වැටහීම් වල. ඒ නිසා හොඳ පවුල් ජීවිතයක් ගෙනියන්න නම් හැම කෙනෙක්ටම ලිංගිකත්වය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. කවුරු හරි කෙනෙක් ඇහුවොත් S*x කියන්නේ හැමදාම කරන්න ඕනේ දෙයක්ද කියලා විද්‍යාත්මකව දෙන්න පුළුවන් හොඳම උත්තරේ තමයි ඔව් කියන එක. ඒ ඇයි කියලා දැනගන්න මේ ලිපිය කියවලාම බලන්නකෝ. S*x නිසා අපිට ලැබෙන දේවල් ඇහුවම ඔයාලා පුදුමත් වෙයි.

01. S*x මානසික ආතතිය අඩු කරනවා

ඔයා දවසම වැඩ කරලා ඉන්නේ ලොකු ආතතියකින් නම් එහෙමත් නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඉන්නේ ලොකු පීඩනයකින් නම් S*x තමයි ඒ ආතතියෙන් නිදහස් වෙන්න තියෙන හොඳම බෙහෙත. ලිංගික එක්වීම් ඔබේ මනස සැහැල්ලු කරමින් පීඩනය අඩු කරනවා. අපි ලිංගිකව එකතු වෙන අවස්ථාවේ අපේ ශරීරය dopamine, endorphins සහ oxytocin නිපදවනවා මේවා පීඩනය පාලනය කරමින් අපේ ස්භාවික සතුට වර්ධනය කරනවා.

02. ඇඟට හොඳ ව්‍යායාමයක්

මහන්සියෙන් ව්‍යායාම කරන අයට S*x කියන්නේ විනෝදයෙන් කරන්න පුළුවන් හොඳ ව්‍යායාමයක්. ලිංගිකව එක්වෙන අවස්ථාවේදී අපේ හුස්ම ගැනීමේ වේගය ඉහල යනවා. ඒ නිසා අපේ ශරීරයේ කැලරි දහනය වෙනවා. පර්යේෂකයින් කියන විදිහට අපි සතියකට 3 න් පාරක් ලිංගිකව එකතු වුනොත් අවුරුද්දකට අපේ ඇඟේ කැලරි 7500 දහනය වෙනවා. ඒ හින්දා S*x කියන්නේ හිතේ සතුටින් කරන්න පුළුවන් හොඳම ව්‍යායාමයක්.

03. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට උදවු කරනවා

පරික්ෂණ වලට අනුව සතියකට දෙපාරක් වත් S*x කරන අයට රෝග වලට එරෙහිව සටන් කිරීමේ හොඳ හැකියාවක් තිබෙනවා S*x නොකරන අයට වඩා. ඒ වගේම තමයි අපි වැඩි වැඩියෙන් ලිංගිකව එකතු වෙනකොට අපේ සිරුර වැඩි වැඩියෙන් ප්‍රතිදේහ නිපදවනවා. මේ නිසා නිතරම S*x කරන අයට උණක් හෙම්බිරිස්සාවක් උනත් හැදෙන්නේ බොහොම කලාතුරකින්.

04. ඔබගේ රුධිර පීඩනය අඩු කරනවා

ලිංගික එක්වීමකින් ඔබට ලැබෙන තවත් වාසියක් තමයි රුධිර පීඩනය අඩු කරන එක. විශේෂයෙන්ම අධික රැධිර පීඩනය පාලනය කරන්න ලිංගික එක්වීම් වලට පුළුවන්. ඒ නිසා හැමදාම ලිංගිකව එක් වීම නිරෝගිව ඉන්න හොඳම මාර්ගයක්.

05. හදවත නිරෝගීව තියනවා

කලිනුත් කිවුවනේ ලිංගිකව එක වෙන කොට අපේ ශරීරයේ තියෙන කැලරි දහනය වෙනවා කියලා. ඉතිං මේ නිසා අපේ හදවතත් ආරක්ෂා වෙනවා. පරික්ෂණ වලින් හොයාගෙන තියෙන විදිහට නිතරම ලිංගිකව එකතු වෙන අයට හදවත් රෝග වැළඳීමේ අවධානම 45% කින් අඩු වෙනවා.

06. පිලිකා ඇතිවීමේ අවධනම අඩු කරනවා

නිතරම ලිංගිකව එකතු වීමෙන් පිළිකා වර්ධනය වීම පාලනය වෙනවා. පර්යේෂකයන් කියන විදිහට අඩුම තරමේ මාසෙකට 21 වතාවක් වත් ලිංගිකව එකතු වෙන පිරිමි අය‍ට වෘෂනකෝෂ පිලිකා ඇතිවීමේ අවධානම ඉතා අඩුයි.

Photos from DeltaVision's post 07/05/2020

දැන් මේ මොහොත වන විටත් සූර්යයා වටා ඇති රැස් වලල්ල...🙏🏼

Want your business to be the top-listed Shop in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

DeltaVision
Gampaha
11000