WOOW FILMS
04/01/2025
🎞️Wallace & Gromit: Vengeance Most Fowl 2024🎞️(සින්හල උපසිරස සමග )
🚫 නීල් මැණිකේ හොරා 🎞️
🎪Subtitles - www.woowfilms.com ( දිලෘ)
🪕IMDB Rating - 7.9
♾ Animation / Comedy / English ♾
කතාව ගැන කියනව නම්,
අධ්යක්ෂක.- Merlin Crossingham
Nick Park
හොදයි අපි කෙලින්ම කතාවට යමු
Animation / Comedy /Adventure ගනයට අයිති මේ කථාව කාලෙකින් ආව ලස්සන animation movie එකක්.
කථාව පටන් ගන්නෙ ලෝරන්ස් කියන නව නිපයුම්වලට දක්ෂ කෙනෙක් වටේට. මෙයාගෙ බල්ලා ග්‍රෝමිට් . ඉතින් ලෝරන්ස්ගෙ නව නිපයුමක් ලෝකෙ හොරකම් කිරීම වෙනුවෙන් හතුරො පාවිච්චි කරනවා.
ලෝරන්ස් හිරේ යයිද ? ග්‍රෝමිට් ලෝරන්ස්ව බේර ගනීද ... මේක බලන්න වටින ලස්සන කථාවක්
ඉතින් බලන්න හොද කතාවක් මේකෙත් තියෙනවා ..ආයෙත් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක නොබලා මිස් කර ගත්තොත් ඒක ලොකු අපරාධයක්..
Movie link
https://www.facebook.com/events/1336564237336219/permalink/1336565104002799/?app=fbl
Movie පේන්නෙ නැතිනම් මෙ පහල group එකට එකතු වෙලා moderator ගන්න .
Group link-
https://facebook.com/groups/1361766601451502/
Page follow
https://www.facebook.com/profile.php?id=61563930062923
Whatsapp link
https://chat.whatsapp.com/JNvS5QlJgur013V36VpySy
Telegram link
https://t.me/woowfilmsup
Download link
https://woowfilms.com
02/01/2025
🎞️Battlefield 2024🎞️(සින්හල උපසිරස සමග )
🚫 වසන්ගතය 🎞️
🎪Subtitles - www.woowfilms.com ( තරු)
🪕IMDB Rating - 5.7
♾ War / Action / Italian ♾
කතාව ගැන කියනව නම්,
අධ්යක්ෂක.- Gianni Amelio
හොදයි අපි කෙලින්ම කතාවට යමු
Drama/History/War ගනයට අයිති මේ කථාව සොර්සි කියන දොස්තර කෙනෙක් වටා තමයි ගෙතෙන්නෙ.
පලවෙනි ලෝක යුද්ධ සමයේ ඉතාලියේ ගොඩාක් සොල්දාදුවන් යුද්දෙන් මැරෙනවා වගේම ආබාධිත වෙනවා. ඉතින් මේ ආබාධිත සෙබලුන් බොරු අබාධ පෙන්වමින් යුද්ධයෙන් ඉවත් වෙනවා. යුද්ධය අවසන් වීමත් එක්ක දරුණු වසන්ගත තත්ත්වයකට මුලු ලෝකෙම මුහුණ දෙනවා. ඉතින් මේ සොර්සි කියන දොස්තරට පුලුවන් වෙනවා මේ හැමෝම බේරගන්න .
ඇත්තටම මෙක මම බලපු හොද සටන් තියෙන චිත්රපටයක් .කමිමැලි කමක් නැතිව බලන්න පුලුවන්
ඉතින් බලන්න හොද කතාවක් මේකෙත් තියෙනවා ..ආයෙත් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක නොබලා මිස් කර ගත්තොත් ඒක ලොකු අපරාධයක්..
Movie link
https://www.facebook.com/events/27959774890336386/permalink/27959863956994146/?app=fbl
Movie පේන්නෙ නැතිනම් මෙ පහල group එකට එකතු වෙලා moderator ගන්න .
Group liwow films group51502/
Page follow
https://www.facebook.com/profile.php?id=61563930062923
Whatsapp link
https://chat.whatsapp.com/JNvS5QlJgur013V36VpySy
Telegram link
https://t.me/woowfilmsup
Download link
https://woowfilms.com
31/12/2024
ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!🎬🥂
29/12/2024
🎞️Infiltration 2022🎞️(සින්හල උපසිරස සමග )
🚫 සිිරියානු මෙහෙයුම 🎞️
🎪Subtitles - www.woowfilms.com ( පියූමාල් සමග V.A.කූමුදූමාලි)
🪕IMDB Rating - 5.3
♾ War / Action / Russian ♾
කතාව ගැන කියනව නම්,
අධ්යක්ෂක.-ඇලෙක්සි චැඩොව්
රචනය-ඇලෙක්සි චැඩොව්
හොදයි අපි කෙලින්ම කතාවට යමු
2022දි තමයි මෙ රුසියානු චිත්‍රපටය එලි දක්වන්නෙ
පැය 1 විනාඩි 39ක් කතාව දිර්‍ගහැරෙනවා
Drama/History/Thriller/War ගනයට අයිතියි
හිටපු සොල්දාදුවෙක් එක්සත් ජනපද භටයින්ගේ සහාය ඇතිව ISIS වෙතින් අල්ලා ගත් ඔහුගේ හිටපු අණ දෙන නිලධාරියා බේරා ගන්න සිරියාවේ භයානක මෙහෙයුමක් ආරම්භ කරනවා මෙක රහාසිගතව කරන්නෙ නිකමි මාධ්‍යවේදීයෙක් වගෙ වෙස් වළාගෙන තනියම යන්නෙ ,එයාව නිදහස් කිරීමෙන් පස්සෙ, එයලා කටිටියව දඩයම් කරන්න පටන් ගන්නවා අනින් ත්‍රස්තවාදීන් එඅතරතුර දරුණු පලායාමකට මුහුණ දෙන්න වෙනවා කතාව කෙටි කරාට සමිපුර්නම නරබද්දි තෙරුමී යයි මම කියපු දෙට වඩා වෙනම දෙයක් කතාවෙ තියෙන්නෙ කියලා .
ඇත්තටම මෙක මම බලපු හොද සටන් තියෙන චිත්රපටයක් .කමිමැලි කමක් නැතිව බලන්න පුලුවන් .එ වගෙම නරබනවානමි English ඩබින් එක නොබලා රසියන් එකම බලන්න මොකද උපසිරැසිය රසියන් භශාවට ගැලපෙන්න හදලා තියෙන්නෙ .
ඉතින් බලන්න හොද කතාවක් මේකෙත් තියෙනවා ..ආයෙත් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක නොබලා මිස් කර ගත්තොත් ඒක ලොකු අපරාධයක්..
Movie link
https://www.facebook.com/events/1347104673118361/permalink/1347193123109516/?app=fbl
Movie පේන්නෙ නැතිනම් මෙ පහල group එකට එකතු වෙලා moderator ගන්න .
Group link-
https://facebook.com/groups/1361766601451502/
Page follow
https://www.facebook.com/profile.php?id=61563930062923
Whatsapp link
https://chat.whatsapp.com/JNvS5QlJgur013V36VpySy
Telegram link
https://t.me/woowfilmsup
Download link
https://woowfilms.com
28/12/2024
🎞️ Y2K 2024🎞️(සින්හල උපසිරස සමග )
🚫 හැක් වීම 🎞️
🎪Subtitles - www.woowfilms.com ( තාරුක)
🪕IMDB Rating - 5.1
♾ Sci-fi / Adventure / English ♾
කතාව ගැන කියනව නම්,
මේ කථාවත් අපේ ලෝකය AI රොබෝලා අත්පත් කරගන්න කථාවක්. ඒ කීවෙ මුලු ලෝකෙම හැක් වෙනවා. තරුණ යාලුවො කණ්ඩායමක් එකතු වෙලා අපේ ලෝකය බේරගන්නවා . ඒත් මේ දේ කරනකොට එයාලාගෙ යාලුවො ගොඩාක් ජීවිත පූජා කරනවා. මේක ටිකක් 18+ එකක්. කැමති අය බලන්න .
ඉතින් බලන්න හොද කතාවක් මේකෙත් තියෙනවා ..ආයෙත් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක නොබලා මිස් කර ගත්තොත් ඒක ලොකු අපරාධයක්..
Movie link
https://www.facebook.com/events/1376052123560080/permalink/1376054756893150/?app=fbl
Movie පේන්නෙ නැතිනම් මෙ පහල group එකට එකතු වෙලා moderator ගන්න .
Group liwow films group51502/
Page follow
https://www.facebook.com/profile.php?id=61563930062923
Whatsapp link
https://chat.whatsapp.com/JNvS5QlJgur013V36VpySy
Telegram link
https://t.me/woowfilmsup
Download link
https://woowfilms.com
28/12/2024
🎞️Extinction 2018🎞️(සින්හල උපසිරස සමග )
🚫 අක්‍රමණය 🎞️
🎪Subtitles - www.woowfilms.com ( පියූමාල් සමග V.A.කූමුදූමාලි)
🪕IMDB Rating - 5.8
♾ Sci-fi / Action / English ♾
කතාව ගැන කියනව නම්,
Extinction චිත්‍රපටය සර්බියාවේ, බෙල්ග්‍රේඩ් නුවර දින 40ක් තුළ $20 මිලියනක පිරිවැයෙන් රූගත කරලා තියෙනවා. මුලින්ම මෙක 2018 ජනවාරි 26 වනදා Universal Pictures හරහා තිරගත කිරීමට නියමිතව තිබුණද, එය නිකුත් කිරීමට තිබූ කාලසටහනෙන් ඉවත් කරන ලදි. Universal ආයතනයෙන් Netflix විසින් මෙම චිත්‍රපටය ලබාගෙන, 2018 ජුලි 27 වනදා නිකුත් කරන ලදි. මෙය ටිකක් දරුනු ප්‍රතිචාර ලබා ගත් අතර, කථා රේඛාව, පෞරුෂ සංවර්ධනය සහ වේගය පිළිබඳව විවේචනයට ලක් වුනා."
ඉතින් බලන්න හොද කතාවක් මේකෙත් තියෙනවා ..ආයෙත් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක නොබලා මිස් කර ගත්තොත් ඒක ලොකු අපරාධයක්..
Movie link
https://www.facebook.com/events/1160073152355644/permalink/1160075659022060/?app=fbl
Movie පේන්නෙ නැතිනම් මෙ පහල group එකට එකතු වෙලා moderator ගන්න .
Group liwow films group51502/
Page follow
https://www.facebook.com/profile.php?id=61563930062923
Whatsapp link
https://chat.whatsapp.com/JNvS5QlJgur013V36VpySy
Telegram link
https://t.me/woowfilmsup
Download link
https://woowfilms.com
26/12/2024
🎞️Defying Chase 2018🎞️(සින්හල උපසිරස සමග )
🚫 අභියොගකරු 🎞️
🎪Subtitles - www.woowfilms.com ( පියූමාල් සමග V.A.කූමුදූමාලි)
🪕IMDB Rating - 4.9
♾ Action / Comedy / Chinese ♾
කතාව ගැන කියනව නම්,
කතාව ගැන කෙටියෙන් "Defying Chase" චිත්‍රපටය සටන් ජවනිකා වලට උදවි වෙන ස්ටන් වරයෙක් ගැනයි කියන්නෙ චෙස් කියන නම තමයි එකෙ තියෙන්නේ චෙස් කියන්නෙ ප්‍රදාන නලුවා හැබැයි චිත්‍රපටය තුලනමි ලුං යැන් කියන නමින් තමයි කතා කරන්නෙ එක චින කතාවකට English හඩ කැවිමක් කරපු නිසා අනුවර්තනය කරපු නමක්ද මම දන්නෙ නැ ,අපෙ කතා නායකයා දක්ෂයි කුංෆු වලට මිනිහාට ප්‍රධාන චරිතයක් ලැබෙනේ නැ .මිනිහා දුප්පත් ,හරි හමන් ජිවත් වෙන්න විදියක් නැ ,යාලු වෙලා හිටිය කෙල්ල නිලියක් වෙන්න බැ මෙයා එක්ක ඉදලා කියලා එයත් දලා යනවා බොඩිමෙන් පන්නනවා ඔය වගෙ අන්ත අසරන වුන කොල්ලෙක් ගැනයි කියන්නෙ මෙ කතාව ඇතුලෙ එ ඇතුලෙ ස්වර්ණාභරණ හොරකමක් මෙයාගෙ ජිවිතයට එන විදියත් හරිම රසවත් comedy, action නමි හොදටම තියෙනවා Action නමි ඇත්තටම හොදයි.
ඉතින් බලන්න හොද කතාවක් මේකෙත් තියෙනවා ..ආයෙත් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක නොබලා මිස් කර ගත්තොත් ඒක ලොකු අපරාධයක්..
Movie link
https://www.facebook.com/events/575846722032395/permalink/575851708698563/?app=fbl
Movie පේන්නෙ නැතිනම් මෙ පහල group එකට එකතු වෙලා moderator ගන්න .
Group link-
https://facebook.com/groups/1361766601451502/
Page follow
https://www.facebook.com/profile.php?id=61563930062923
Whatsapp link
https://chat.whatsapp.com/JNvS5QlJgur013V36VpySy
Telegram link
https://t.me/woowfilmsup
Download link
https://woowfilms.com
23/12/2024
🎞️When the Phone Rings 2024🎞️(සින්හල උපසිරස සමග )
🚫 කරදර කරන ඇමතුම 🎞️
🎪Subtitles - www.woowfilms.com
🪕IMDB Rating - 8.1
♾ Thriller / Adventure / Korean ♾
කතාව ගැන කියනව නම්,
ඉතින් බලන්න හොද කතාවක් මේකෙත් තියෙනවා ..ආයෙත් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක නොබලා මිස් කර ගත්තොත් ඒක ලොකු අපරාධයක්..
Episode 1
https://www.facebook.com/events/28995036613429165/permalink/28995118906754269/?app=fbl
Episode 2
https://www.facebook.com/events/28995036613429165/permalink/29000718059527687/?app=fbl
Episode 3
https://www.facebook.com/events/28995036613429165/permalink/29025647960368030/?app=fbl
Movie පේන්නෙ නැතිනම් මෙ පහල group එකට එකතු වෙලා moderator ගන්න .
Group liwow films group51502/
Page follow
https://www.facebook.com/profile.php?id=61563930062923
Whatsapp link
https://chat.whatsapp.com/JNvS5QlJgur013V36VpySy
Telegram link
https://t.me/woowfilmsup
Download link
https://woowfilms.com
අපේ subtitles ගැන මොකද හිතන්නෙ ?
21/12/2024
🎞️Taklee Genesis 2024🎞️(සින්හල උපසිරස සමග )
🚫 කාල තරණය 🎞️
🎪Subtitles - www.woowfilms.com
🪕IMDB Rating - 7.7
♾ Mistery / Adventure / Thailand ♾
කතාව ගැන කියනව නම්,
කාලතරණය ගැන ලස්සන movie එකක්. ලා කියන කෙල්ලගේ තාත්තා විශ්වයේ තවත් තැනක හිරවෙනවා. ඉතින් මේ කතාවෙ කාලය හරහා යන්න පුලුවන් machine එකක් තියෙනවා . ඉතින් මෙයා තාත්තා බේරගන්නවාද කියලා බලන්න කථාව බලන්නම වෙනවා.
ඉතින් බලන්න හොද කතාවක් මේකෙත් තියෙනවා ..ආයෙත් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක නොබලා මිස් කර ගත්තොත් ඒක ලොකු අපරාධයක්..
Movie link
https://www.facebook.com/events/605134565302257/permalink/605140355301678/?app=fbl
Movie පේන්නෙ නැතිනම් මෙ පහල group එකට එකතු වෙලා moderator ගන්න .
Group link-
https://facebook.com/groups/1361766601451502/
Page follow
https://www.facebook.com/profile.php?id=61563930062923
Whatsapp link
https://chat.whatsapp.com/JNvS5QlJgur013V36VpySy
Telegram link
https://t.me/woowfilmsup
Download link
https://woowfilms.com
17/12/2024
🎞️Operation Undead 2024🎞️(සින්හල උපසිරස සමග )
🚫 මැරෙන්න බෑ 🎞️
🎪Subtitles - www.woowfilms.com
🪕IMDB Rating - 4.8
♾ Horror / Adventure / Thailand ♾
කතාව ගැන කියනව නම්,
මේක ඇත්තටම zombie movie එකක්. ජපානෙන් තායිලන්තයේ යුද්ධයට ජීව ආයුධ භාවිතා කරනවා. ඉතින් මෙයාලගේ පවුලෙ අයට මොකද වෙන්නෙ. යුද්ධය ඉවර වෙන්නෙ කොහොමද බලන්න මේ කතාව බලන්න වෙයි.
ඉතින් බලන්න හොද කතාවක් මේකෙත් තියෙනවා ..ආයෙත් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක නොබලා මිස් කර ගත්තොත් ඒක ලොකු අපරාධයක්..
Movie link
https://www.facebook.com/events/932660315129592/permalink/932680875127536/?app=fbl
Movie පේන්නෙ නැතිනම් මෙ පහල group එකට එකතු වෙලා moderator ගන්න .
Group liwow films group51502/
Page follow
https://www.facebook.com/profile.php?id=61563930062923
Whatsapp link
https://chat.whatsapp.com/JNvS5QlJgur013V36VpySy
Telegram link
https://t.me/woowfilmsup
Download link
https://woowfilms.com
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Gampaha
11000