Shopzone.lk
30/05/2026
ක්‍රෝධය, වෛරය පසෙක ලා, මෙත් සිතින් ලොව දෙස බැලීමට මේ උතුම් වෙසක් පොහෝ දිනය සැමටම ශක්තියක් වේවා! සිත නිවන, පින්බර වෙසක් දිනයක් වේවා!
🎀 මුළු ඇඟේම අනවශ්‍ය රෝම වේදනාවකින් තොරව ඉවත් කරගන්න! 🎀
ඔබේ මුහුණ, දෑත්, දෙපා ඇතුළු ශරීරයේ ඕනෑම තැනක අනවශ්‍ය රෝම ඉතාමත් ආරක්ෂිතව සහ පහසුවෙන් ඉවත් කරගන්න මෙන්න සුපිරි විසඳුමක්. ✨ 4-in-1 Lady Shaver Beauty Kit (Model: SN-8866) ✨
සුවිශේෂීතා:
🌟 4-in-1 ක්‍රියාකාරීත්වය: විවිධ අවශ්‍යතා සඳහා මාරු කළ හැකි හිස් (Changeable Heads) 4ක් සමඟින්.
🔋 USB චාජ් කිරීමේ හැකියාව: පැය 8ක චාර්ජ් කිරීමකින් පසු විනාඩි 45ක් පුරා රැහැන් රහිතව (Cordless) භාවිත කළ හැක.
👌 භාවිතය ඉතා පහසුයි: ඕනෑම තැනක රැගෙන යාමට හැකි කුඩා සහ ආකර්ෂණීය නිමාව.
💯 ආරක්ෂිතයි: සමට කිසිදු හානියක් හෝ වේදනාවක් ඇති නොකරයි.
💰 සුවිශේෂී මිල ගණන්:
භාණ්ඩයේ මිල: රු. 2,800/- ක් පමණි!
දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තුව (Delivery): රු. 425/-
මුළු එකතුව (Total): රු. 3,225/-
Lanka
Click here to claim your Sponsored Listing.