IMLR

IMLR

Share

25/03/2026

ඔබ සදක් වගේ හැඩයි
හෙට අමාවකද සැකයි...🤍🌹
IMLR fans

16/03/2026

ඇස් පිරෙන්න රූප තිබුනත් වැඩක් නෑ,
හදවතට දැනුන ඒ රූපෙ දකින්න නැත්තං.. 🤍

IMLR 🪻

22/02/2026

හිමි උවත් නැතත්
පරිස්සම් කරන තැන තමයි
ප්‍රේමය තියෙන්නෙ..

ඉතිං,
පරිස්සමෙන් ඉන්න කියන්න
පුලුවන් වෙන්නෙත්
ඇත්තටම ප්‍රේමනීයන්ට විතරයි...🤍🪻

IMLR 👍

09/01/2026

🪻🤍


IMLR

Want your business to be the top-listed Business in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Gampaha
16712