Loop by Loop

Loop by Loop

Share

Photos from Loop by Loop's post 04/06/2026

සම්ප්‍රදායික 'Granny Square' කලාවත්, නවීන විලාසිතාවනුත් මුසු කරමින් මගේම දෑතින් ආදරයෙන් නිමවූ අලුත්ම Crochet බෑගය!

​ලස්සන මලක හැඩයෙන් හැඩවුණු, ඕනෑම ගමනකට වගේම සුවිශේෂී අවස්ථාවකටත් කදිමට ගැලපෙන මේ නිමාව ඔයාගෙත් විලාසිතාවන්ට අලුත් පෙනුමක් එකතු කරාවි.

​100% ක්ම අතින් මහන ලද උසස් නිමාව

​කල්පවතින සහ පහසුවෙන් පරිහරණය කළ හැකි වීම

​ඔබට කැමති වර්ණවලින් ඇණවුම් කිරීමේ හැකියාව

​ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගැනීමට අපට Inbox පණිවිඩයක් (DM) එවන්න! 💌

Island-wide delivery available

​ #කාන්තා_විලාසිතා

29/05/2026

Rainbow crochet sweater

Want your business to be the top-listed Clothing Store in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Gampaha