Breakpoint Solution
🚀 Breakpoint Solution – Customized Software Development
💻 We build software tailored to your business needs
📊 From management systems to smart solutions
🤝 Reliable | Scalable | User-Friendly
👉 Let’s turn your ideas into powerful digital solutions!
"තවමත් අතින් බිල් ලියනවද?"🙃
එහෙනම් ඔයා ව්‍යාපාරයේ කාලයත් මුදලුත් නැති කර ගන්නවා...
ඔයාගේ bussiness එක Next level එකට ගෙනියන්න...!!!
Professional printed bills
අදම අමතන්න
0710 906098
20/05/2026
📊 ඔයාගේ කඩේ/බිස්නස් එකේ හිඟපාඩු, ලාභ-අලාභ හරියටම බලාගන්න බැරුව ඔලුව අවුල් වෙලාද?
හැමදාම බිල් පොත් පෙරල පෙරල, රෑ වනතුරු ගණන් හද හද කාලය නාස්ති කරන යුගය ඉවරයි! ⌛
සුපර්මාර්කට්, රෙදිපිළි වෙළඳසැල් සහ ෆාමසි ඇතුළු ඕනෑම ව්‍යාපාරයක් ඊළඟ මට්ටමට අරන් යන්න, වැඩකටයුතු 100%ක් නිවැරදිව සහ ලේසියෙන් කරගන්න අපේ Modern POS System එක දැන්ම ලෑස්තියි. 🚀
✨ අපේ POS සිස්ටම් එකෙන් ඔයාට ලැබෙන වාසි:
🧾 තත්පර ගණනකින් බිල්පත් නිකුත් කිරීම (Fast Billing)
📦 බඩු තොග (Stock) ඉවර වෙනකොටම දැනගැනීමේ හැකියාව
💰 දෛනික/මාසික ලාභය සහ විකුණුම් වාර්තා (Sales Reports) එක ක්ලික් එකෙන්
📱 ඕනෑම තැනක ඉඳන් ෆෝන් එකෙන් වුනත් බිස්නස් එක පාලනය කිරීමේ හැකියාව
සිස්ටම් එක ගැන වැඩි විස්තර දැනගන්න සහ නොමිලේ ඩිමෝ (Free Demo) එකක් බලන්න දැන්ම අපිට Message එකක් දාන්න නැත්නම් කෝල් කරන්න!
📞 දුරකථන අංකය: [0716 718 475]
💬 WhatsApp: [0710 90 60 98]
19/05/2026
"Upgrade your bussiness with a Smart POS system"
- Fast Billing
- Stock Managment
- Sales Report
- Barcode Support
- Customer Managment
#ව්‍යාපාර
“Still Using Manual Billing?”
“Fast Barcode Billing”
“Smart Stock Management”
“Upgrade Your Business”
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Gampaha
11000