Travel With Menu

Travel With Menu

Share

07/07/2024

Today Red Rose , Morawala Beach

Photos from Travel With Menu's post 20/04/2023

එක හිත නැති නුඹේ හිතත්
දහ අට වංගුව වාගේ..😉
.මේ තියෙන්නේ ඒ දහ අට වංගුව 😘

Photos from Travel With Menu's post 13/12/2021

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

🌹අතීතයේ දවසක අපි හැමෝම ආදරය කරන නුවර චායාරූප එකතුවක්

🌹 විශේෂ ස්තුතිය සකුමර් ශාන් මහතාට

🌹 මගේ Travel with Menu page එකට like එකක් දාන්න අමතක කරන්න එපා

Photos from Travel With Menu's post 04/12/2021

🐳🐟🌱 #රාජාංගනය_ජලාශය 🌾🌴🐠
-----------------------
🌹කොලඹ සිට 190km දුරින් කුරුණෑගල හා අනුරාධපුර යන දිස්ත්‍රික්කයන්ට මායිම්ව පිහිටා ඇත.කලාවැවෙන් මෙම ජලාශයට ජලය සැපයෙනුයේ කලාඔය හරහායි.

🌹අක්කර අඩි 81600 ජලධාරිතාවක් රාජාංගන ජලාශය සතු වේ.ගොවි සංවිධාන 63කින් සමන්විත මෙහි කෘෂි වපසරිය පවුල් 12000 ක් නඩත්තු කරනු ලබයි.අස්වද්දනු ලබන මුලු භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 7121 වන මෙහි ආරම්භ කර ඇත්තේ 1951දීය.

🌹වාන් දොරටු 30කින් රාජාංගනය ජලාශය සමන්විත වන අතර එක් වාන් දොරටුවක උස අඩි 10ක් වන අතර පළල අඩි 20ක් වේ.රාජාංගනය වේල්ලෙහි සමස්ත උස ප්‍රමාණය අඩි 80කි.වේල්ලෙහි මුලු දිග ප්‍රමාණය අඩි 1175 කි.

🌹වාන් නොදමන ප්‍රමාණය අඩි 195ක් වන අතර වාන් දමන ප්‍රමාණය(ස්පීල්) අඩි 308 කි.මුලු දොරටුවල දිග ප්‍රමාණය අඩි 672 කි.එමෙන්ම වාන් වේල්ල අවසානයේ ගල් පඩි 380 කින් සමන්විත ආකර්ෂණීය පර්වත රාජයෙකි.ස්වයංක්‍රීයව විවෘත වන වාන් දොරටුද ඇති අතර විවෘත කරන සෑම අවස්තාවකදීම එහි සවි කර ඇති නලාව මගින් ජලාශය ආශ්‍රිතව වෙසෙන ජනතාව දැනුවත් කරයි.

🌹📷 මුල් අයිතිකරු සතුයි

🌹 Travel with Menu මගේ page එකට like එකක් දාන්න අමතක කරන්න එපා

Photos from Travel With Menu's post 30/11/2021

☸️ #රත්ගග පුංචි දඹදිව ☸️

🌹 කොලඹ සිට 105km පමණ දුරින් රත්නපුර වේවැල්වත්ත පාරේ ගලබඩ හංදියෙන් හැරී 8km පමණ කදු බෑවුම් සහිත මාර්ගයක යන විට මෙම රමණීය විහාරය දැකගත හැක

🌹 පුංචි දඹදිව විහාරය ආරම්භ වූයේ රත්ගග ගං ඉවුරට වැඩම කල අති පූජ්‍ය ගිලීමලේ චන්ද්‍රලෝක ස්වාමීන් වහන්සේ විසින් කුඩා පැල්පතක් සාදා 1981 අපියෙල් 14 දින ගම් වැසියන්ගේ සහයෙන් පුද පූජා පැවැත්වීමෙන් අනතුරුවයි

🌹 රමණීය කදු වලල්ලක් මැද ඉදිවූ මෙම පුදබිම වන්දනා මාන කිරීම සදහා දෙස් විදෙස් බැතිමත්හු පැමිණෙති ඔබත් රත්නපුර අවට වන්දනාවෙ යනවිට මෙම පුදබිම වන්දනා කිරීමට අමතක නොකරන්න

🌹 📷 මුල් අයිතිකරු සතුයි

🌹 මගේ Travel with Menu page එකට like එකක් දාන්න අමතක කරන්න එපා

Want your business to be the top-listed Transport Service in Gampaha?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Website

Address

Gampaha