Rashmi Kitchen
රස දෙකක එකතුවක් 😋🤤
CANADA වලින්
#බිරියානි
05/05/2026
එයාගේ ආදරෙන් ආදරේට 🥹❤️
ආදරෙන් 📍 #මිරිස්වත්ත ට
𝐑𝐚𝐬𝐡𝐦𝐢 𝐊𝐢𝐭𝐜𝐡𝐞𝐧
0779366828
𝐜𝐚𝐥𝐥 𝐨𝐫 𝐰𝐡𝐚𝐬𝐭𝐚𝐩𝐩
♥ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලත 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 කරනු ලැබේ සහ ඒ සදහා ගාස්තුවක් අයකෙරේ.
#කෑමනම්_කෑම_තෑගිනම්_තෑගි_අංක_එක_rashmi_kitchen
#කෑම_වර්ග #ගම්පහබිරියානි #ගම්පහකේක්
04/05/2026
❤️ අම්මයි ඔයාලයි ඉන්න ලස්සනම මතකය අපිට එවන්න - Reload එකකුත් දිනාගන්න! ❤️
මෙවර මව්වරුන්ගේ දිනය වෙනුවෙන් Rashmi Kitchen අපි සුවිශේෂී තරඟයක් සංවිධානය කරා
අම්මායි ඔයයි ගත්ත ලස්සනම ඡායාරූපය අපිට එවන්න
🎁 වැඩිම Likes ලබන ජයග්‍රාහකයාට:
රුපියල් 1000 ක Reload එකක්📱💸
තරඟයට සහභාගී වන ආකාරය:
01.Rashmi Kitchen Facebook පිටුවට Like හෝ Follow කරන්න.
02.මෙම පෝස්ට් එකේ Comment තීරුවේ අම්මා සමඟ ඔබ ගත් ඡායාරූපය පළ කරන්න.
03මෙම පෝස්ට් එක ඔයාගේ යාළුවෝ 5 දෙනෙකුට Share කරන්න.
ශෙයාර් කළ බව තහවුරු කිරීමට එහි Screenshot එකක් අපේ Inbox එකට එවන්න.
ජයග්‍රාහකයා තේරීමේදී ඉහත කරුණු සියල්ල සම්පූර්ණ කර ඇති දැයි අපි පරීක්ෂා කර බලනු ලැබේ.
📅 තරඟය අවසන් වන දිනය: මැයි 9 වනදා රාත්‍රී 9:00 දක්වා.
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Gampaha