DIL ROX

DIL ROX

Share

22/07/2025

🖊️ මං දකින්න ආසම දර්ශනයකින් එකක් තමයි හවසට ඉරබැසයන🌅 මුහුදේ දීප්තිමත්ව බබලන රන්වන් ජල තරංග🫧 නංවන දීප්තිමත් අලංකාර රන්වන් මුහුදු තීරය🌊.නාව්කයෙකු වීම දුෂ්කර නමුදු සොබාදහම🌬️ ඒ දුෂ්කර බව මොහොතකට හෝ සනසාලනවාට බෙහෙවින්ම ස්තුතිවන්ත ව්‍ ය යුතුමය🤚🏻 ...... 🧭 ⚓

Photos from DIL ROX's post 25/10/2024

✍🏻සොබාදහම ගෑවුණ තැන රසයි😍 ඒක මහ මුහුදද🌊 ගොඩබිමද🏞️ අදාලම නෑ සහෝදරයා .......🧭⚓

Want your public figure to be the top-listed Public Figure in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Gampaha