Silver Acade

Silver Acade

Share

13/06/2026

❤️❤️❤️ රතු පාටට කැමති ඔයාලට ගැලපෙනම මැණික් වර්ගය තමයි GARNET Gem එක (රබහ )

​ 😍 ඔබ සොයන ආකර්ෂණීය ස්වභාවික garnet මැණික් (රබහ ) කරාබු යුගලක්!

✅ ​පිරිසිදු ස්වභාවික ගානෙට් (Natural Garnet) ගල් ඔබ්බවා, උසස් තත්ත්වයේ 925 Sterling Silver (රිදී) වලින් ඉතා අලංකාරව නිම කරන ලද මෙම කරාබු යුගලය ඔබේ පෙනුමට අමුතුම අලංකාරයක් එක් කරයි.

​✨ ඇයි මේ කරාබු තෝරාගන්නේ?

✅​ස්වභාවික ගලක්: කෘතිම දේවල් වලට වඩා ස්වභාවික ගලක ඇති දිස්නය සහ අගය වැඩියි
✅​කල්පැවැත්ම: 925 Sterling Silver වලින් නිමවා ඇති නිසා දිගු කලක් භාවිතා කළ හැකියි.

✅ 100% lifetime Warranty එකක් අපි දෙනවා

✅ ​පහසු මිල: සාධාරණ මිලකට උසස් නිමාවක්.
​ඔබේ එදිනෙදා භාවිතයට මෙන්ම විශේෂ අවස්ථාවන් සඳහාත් ඉතාම සුදුසුයි
🎁 තෑග්ගක් ලෙස ලබා දීමටත් කදිම තේරීමක්.

​📦 අවම මිලකට සහ විශ්වාසවන්තව මිලදී ගැනීමට අදම අපට පණිවිඩයක් එවන්න. ☎️ 0774171932
​ #සැබෑගානෙට් #රිදීකරාබු #ගානෙට්

Photos from Silver Acade 's post 13/06/2026

💜💜💜💜 දම් පාටට කැමති ඔයාලා වෙනුවෙන් අලුතෙන්ම හදපු pendent එක තමයි මේ ✨✨✨✨
✅ 925 Sterling silver
✅natural ametheyst Gemstones
✅100% hand made
✅lifetime Warranty

👉 මේ ඔක්කොමත් එක්ක මේ pendent එක ඔයාට දැන් රු 8700/=කට මිලට ගන්න පුළුවන්

ඉතිං දැන්ම අපිට කථා කරන්න ☎️ 0774171932

12/06/2026
12/06/2026

❗ මේ වගේ ලස්සන 925 silver Juwellery අපෙන් තොග සහ සිල්ලර මිලදී ගන්න පුළුවන් වගේම
ඔයා කැමති ඕනෑම juwellery design එකක් අපිට කියලා. හදා ගන්නත් පුළුවන් ✨✨✨

☎️ 0774171932

11/06/2026

❤️❤️ කැමති අය කෝ බලන්න ❗❗❗

ඉක්මනට ඔයාගේ oder එකත් අපේ whatsapp number එකට එවන්න ☎️ 0774171932

✅ මේ ring හැම එකක්ම අපි හදලා තින්නේ 925 silver වලින්
✅ අපි මේ හැම ring එකකටම දාලා තින්නේ ඇත්තම මැණික්
✅වැදගත්ම දේ තමයි අපි මේ හැම juwellery එකකටම lifetime Warranty එකක් දෙනවා

11/06/2026

❤️❤️❤️ කැමති අය අපේ whatsapp number එකට msg එකක් හරි cl එකක් හරි දෙන්න හොදේ ☎️ 0774171932

09/06/2026

❤️❤️කැස්බෑවන්ට ආදරේ ඔයාලන්ට අපි ගෙනාව ලස්සනම ලස්සන රිදි pendent

✅925 Sterling Silver

✅Nathural gemstones 💎💎

✅Lifetime Warranty

❗❗ ඔන්න ඔයාලන්ට දැන් පුළුවන් oder දාන්න
ඉක්මන් කරන්න දැන්ම
👉ඔයාගේ නම
👉ලිපිනය
මෙන්න මේ whatsapp number එකට එවන්න ☎️ 0774171932

Photos from Silver Acade 's post 08/06/2026

🩵🩵 Office එකට ඇවිදින්න යන්න පළදින්න simple necklace එකක් හොයනවද 😞??

✅ එහෙනම් මේ pendent එක ඔයාට හරියටම හරි
✅ මේ pendent එක සහ මේ chain එක හදලා තින්නේ 925 Sterling silver වලින්

✅ මේ pendent එකට අපි දාලා තින්නේ ඇත්ත මැණික් ගලක් වෙන ඇමතිස්ට් මැණික් ගලක්‌ 💎💎

💯 විශේෂම දෙ තමයි අපි මේ neckles එකට සහ pendent එකට lifetime Warranty එකක් දෙනවා

💜💜💜💜 මේ pendent එකත් එක්කම මේ මාලය වෙන්න රු. 18500/=ක්‌ විතරයි

ඉතිං ඉක්මන් කරන්න ඔයාගේ oder එකත් අපිට ඉක්මනට එවන්න මෙන්න මේ whatsapp number එකට ☎️ 0774171932

# silver pendent

07/06/2026

✨✨✨ 925 Sterling Silver වලින් හදපු මේ pendent කැමති අයට ඔන්න දැන් පුළුවන් oder දාන්න 💜💜💜

✅මේ හැම pendent එකකටම අපි දාලා තින්නේ ඇත්තම මැණික්

✅ඒ වගේම අපි ඔයාට මේ juwellery වලට lifetime Warranty එකකුත් දෙනවා

✅මෙච්චර ලස්සන මෙච්චර වටිනා මේ pendent එක අපි ඔයාට දෙනවා රු 3900/=කට

ඉතිං දැන්ම අපිට කථා කරන්න මෙන්න මේ whatsapp number එකට ☎️ 0774171932

Photos from Silver Acade 's post 31/05/2026

✨ Pure Silver & Natural Pearl Earrings ✨

👍✨ ​සරල වුණත් ඕනෑම තැනක කැපී පෙනෙන, අභිමානවත් පෙනුමක් ලබා දෙන අපූරු නිමවුමක්! 😍

👉 ​925 ස්ටර්ලින් රිදී (925 Sterling Silver) සහ පිරිසිදු සුදු පැහැති මුතු ඇට (Natural Pearls) යොදාගෙන ඉතාමත් සියුම්ව මේ කරාබු යුගලය නිර්මාණය කරලා තියෙනවා.

💎 මුතු වල තියෙන ස්වභාවික දීප්තිය සහ රිදී වල තියෙන පිරිසිදු නිමාව ඔබේ සුන්දරත්වය තවත් වැඩි කරාවි.

​💎 ඇයි මේ කරාබු යුගලය මෙච්චර විශේෂ?

​✅ 925 Sterling Silver වලින් නිමවා ඇති බැවින් කල්පැවැත්ම ඉතා ඉහළයි.

​✅ සැබෑ මුතු ඇට (Real Pearls) භාවිත කර ඇති නිසා සජීවී සහ වටිනා පෙනුමක් ලැබෙනවා.

​✅ (Daily wear), ඔෆිස් එකට වගේම ඕනෑම උත්සව අවස්ථාවකට, සාරි හෝ වෙනත් ඕනෑම විලාසිතාවකට මනාව ගැලපේ.

​✅ උපන්දිනයකට, සංවත්සරයකට හෝ ආදරණීය කෙනෙකුට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගක්. 🎁

✅​🛍️ මිලදී ගන්නේ කෙසේද?

මේ සුන්දර මුතු කරාබු යුගලය ඔබේ කරගන්න හෝ වැඩි විස්තර දැනගන්න දැන්ම අපේ Inbox එකට පණිවිඩයක් (DM) එවන්න. නැතහොත් පහත WhatsApp අංකය හරහා අපව සම්බන්ධ කරගන්න.

​📞 WhatsApp: ☎️ 0774171932

📦 දිවයින පුරා ආරක්ෂිතව බෙදාහැරීම (Island-wide Delivery) සිදු කරනු ලැබේ.

​❗❗❗ සීමිත තොගයක් පමණක් ඇති බැවින් අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!)

Want your business to be the top-listed Jewelery/watch Store in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Galle
Galle
80000