Minnie Store In Galle

Minnie Store In Galle

Share

24/10/2025

රසවත් වගේම පෝෂ්‍යදායි දේ
රුව ගුණ හොයන අයටත් ගැලපේ...😊

ලඟදීම .............

Minnie Store In Galle

21/09/2025

කවුරු කොහොම කිව්වත් ඔයාටත් තියෙනවා

යන්න ලස්සන පාරක්...

පුංචි පියවරක් තියලා පටන් ගන්න

ගල් මුල් පහු කරද්දි අහසිනුත් මල් වැටෙයි

සතුටින් සිනාසෙන්න....

✍️ හදවතට Heart touch

Photos from Minnie Store In Galle's post 21/09/2025

තවම මල් පිපුනෙ නෑ කියලා දුක්වෙන්න එපා

ගහ පුරෝගෙනම මල් පිපෙන දවසක් එනවා

එදාට දරා ගත්ත දුක මතක් කරලම හයියෙන් හිනාවෙන්න..

ඔයාව හරි ලස්සනට පෙනෙයි හැමෝටම ❤️

✍️ හදවතට heart touch

21/09/2025

ගඟ හරි ලස්සනයි...

මොන බාධක ආවත් දිය රැලි නංව නංව හරි ලස්සනට ගලනවා..

ඒ ගඟ හරි ආත්*මාර්*ථකාමී කියලා දන්නවද

ගඟට ගලන්න හරි ලස්සන හැඩයක් දීපු

ගඟ චන්*ඩ වෙද්දි දරා ගත්ත

ගංඉවුර අමතක කරා මහමුහුද දකිද්දි

✍️ හදවතට heart touch

21/09/2025

හරි ලස්සනට පිපෙන්න....

සීතලට ඉඩෝරයට දරා ගත්තට

වසන්තය එනවා පුරෝගෙන පිපෙන්න..

✍️හදවතට heart touch

20/09/2025

ඉඩෝරය නුඹ වැස්ස නැති බව කියා දුන්නා හෙමිහිට
පතොක් ගස්වල මලුත් පිපුණා දරාගෙන වැහි නැතුවම

✍️ හදවතට heart touch

Want your restaurant to be the top-listed Restaurant in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Galle
80000

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 18:00
Saturday 06:00 - 18:00