All In Galle
Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
මේ Setup එක ලංකාවටම දෙකයි ඒකත් DownSouth Plus අපි ලඟ විතරයි. ඔයාලගෙ Weddings, Functions, Events ඕනම එකකට 360 Video Booth එකක් කරන්න ආසාවෙන් ඉන්නවනම් දැන්ම අපිට කතා කරන්න.
🔅 Light Setup
🔅 Customized Template
🔅 Instant Video Sharing
🔅 Customized Audio Track
🔅 Props
🔅 2 Professional Operators
දැන්ම කතා කරන්න | 📞 076 549 3910
❤
02/12/2025
උපනද සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව පවත්වනු ලබන, ලේ දන් දීමේ කදවුර...🩸💉
දෙසැම්බර් 09 වනදා උදෑසන 09 සිට සවස 03 දක්වා ගාල්ල මානවිල උපනන්ද ජාතික පාසල වෙත ඔබත් පියනගන්න.
මියැදෙන හදකට පණ නලක් වන්නට නිරෝගී ඔබත් දායක වන්න.
29/11/2025
25/10/2025
මේ ආදායමෙන් සැබවින්ම ජීවිතයක් බේරෙයි.
චමිල්ක සොයුරාගේ අක්මා බද්ධය සදහා අවශ්‍ය මුදල් රැස් කර ඔහුට උදව් කිරීමට අපි මෙය සංවිධානය කළේය.
🚘 *LifeShine Car Wash ||* – ඔබේ වාහනය සෝදාගන්න අතරතුර, ජීවිතයක් බේරාගන්නත් උදව් කරන්න.
🕥 උදේ 10.30 සිට
💵 මෝටර් සයිකල්: Rs. 200 | කාර් රථ / ත්‍රී රෝද රථ : Rs. 500
ඔබගේ ආධාරය අපගේ මිතුරාගෙ ජීවිතය වෙනස් කළ හැක. එන්න, සහය දෙන්න. ❤️
25/10/2025
🎉 P & S New City Project Get-Together 2025
📸 Captured by Pathum Dilshan Jayamal
📞 Book Your Special Moments Today
🎶 Musical Shows | 🎤 Concerts | 🏆 All Events
📱 Call us: 071 357 0228
📌 All images in this album are the exclusive property of Pathum Dilshan at KALUNIKA PHOTO STUDIO. Unauthorized use, reproduction, or editing is strictly prohibited.
06/08/2025
✂️Salon Five Season by Sachindra Sathsara
🎉 One Year Celebration & A New Beginning
📅 05th August 2025 | 📍 Location: Kuruduwaththa Junction,Udugama Rd, Galle.
📸 Photography by: Pathum Dilshan Jayamal
📞 Bookings & Inquiries: 071 357 0228
🎶 We cover: Musical Shows | Concerts | Corporate Events | Sports | All Celebrations
🔒 All photos in this album are copyrighted by Pathum Dilshan at Kalunika Photo Studio. Unauthorized use, reproduction, or editing is strictly prohibited.
21/07/2025
කොළඹ නගරයේ ප්‍රමුඛ පෙලේ ආහාර නිෂ්පාදනය ආයතනයක් සදහා රැකියා අවස්ථා ඇත
අමතන්න 074 168 72 41
Click here to claim your Sponsored Listing.
Website
Address
Galle
80000