Beyond Borders

Beyond Borders

Share

Photos from Beyond Borders's post 18/01/2025

🍃මේ ගමට මන්දාරම් නුවර කියලා කියන්නේ ඇයි කියලා දන්නවද? ඒ තමයි වෙනදට වඩා පරක්කු වෙලා හිරු උදාව වෙනවා වගේම, හිරු බසින්නේ වෙන ගම් වලට වඩා ඉක්මනින්. මේකට හේතුව තමා මන්දාරම් නුවර කියන මේ ගම තිබෙන්නේ🥰☺️
"පිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩගබ්බල" කඳුවැටි සතරට මැදිව පිහිටි කඳු වළල්ලක් මැද පතුලේ වීම.🙂🌱🌿








#මන්දාරම්පුර


😍☺️👫

Want your business to be the top-listed Travel Agency in Galle?
Click here to claim your Sponsored Listing.

Website

Address

Galle
80000