ThreadzLab

ThreadzLab

Share

26/09/2019

ගාල්ල,නුගේගොඩ,ගම්පහ ,කුරුණෑගල නව පාඨමාලා ආරම්භය ඔක්තොම්බර් මාසයේ සිට....
Registrations now open!!
https://forms.gle/fB2T8mASGPVwtUwYA

ඇයී අපිවම තෝරගන්න ඕන?

👉ලංකාවේ වැඩිම තාක්ෂණික ක්ශෙත්‍ර ප්‍රමාණය එක් පාඨමාලාවකින් ආවරණය කරන එකම පාඨමාලාව වීම.
👉2015 සිටම Microcontroller Programming ,Internet of Things පිලිබඳ වැඩමුළු ,දේශන සහ පාඨමාලා පවත්වා තිබීම.
👉සියලූම දේශකවරු ඒ ඒ ක්ශෙත්‍රයන්හී ප්‍රවීනතම සහ සුදුසුකම් ලත් දේශකයන් වීමත් අන්තර්ජාතික හා ජාතික තලයේ තාක්ෂණික සම්මානලත් තාක්ශණ වේදීන් වීම.
👉සම්පුර්ණ පාඨමාලාවම ප්‍රායෝගික ක්‍රීයාකාරකම් සහිතව මූලික අදියරේ සිටම හැදෑරීමට හැකිවීම.
👉 පාඨමාලා කිහිපයක් හදාරා ලබා ගතයුතු දැනුම එක් පාඨමාලාවක් හදාරා ලබගත් හැකි වීමත් සාධාරණ සහ අවම පාඨමාලා ගස්තු අයකිරීම.
👉ජාතික හා ජාත්‍යන්තර නවනිපයුම් හා තාක්ෂණික තරගාවලීන් සදහා මග පෙන්වීම සහ අවශ්‍ය තාක්ශනික සහය ලබා ගත හැකීවීම.

පාඨමාලාව තුලින් ආවරණය වන ක්ශෙත්‍ර මොනවද ?
👉Basic Electronics
👉Microcontroller Programming
👉Arduino Programming
👉Robotics
👉Internet of Things
👉Web Application Development
👉Android Application Development
👉Windows Application Development
👉PCB Designning & Manufacturing
👉Entrepreneurship Skill Development

කවදද පටන් ගන්නේ

👉 ඔක්තොම්බර් මුල සිට දේශන ආරම්භ වේ.
👉පාඨමාලා පැවැත්වෙන දින අයදුම්කරුවන්ගේ ඉල්ලීම මත තිරණය කරන බැවින් කරුණාකර පහත form මගින් නිවරදි තොරතුරු ලබාදෙන්න
https://forms.gle/fB2T8mASGPVwtUwYA

පාඨමාලා ගාස්තු
👉Full Course (LH200)
Galle - LKR 30,000/=
Gampaha - LKR 40,000/=
Nugegoda - LKR 40,000/=
Kurunagala - LKR 40,000/=

👉 Short Term Course (LH80)
Galle - LKR 15,000/=
Nugegoda - LKR 20,000/=
Gampaha - LKR 20,000/=
Kurunagala - LKR 20,000/=

පාඨමාලා ගාස්තු මාසික වාරික වශයෙන් ද ගෙවිය හැක.

වැඩිදුර විස්තර සහ ලියාපදිංචිය සදහා
071 66 17 585 - තේනුක
Online Registration : https://forms.gle/fB2T8mASGPVwtUwYA

08/09/2019

Course තුන හතරකින් වෙන වෙනම ඉගෙන ගන්න ඕන දේවල් එක තනි Course එකකින් ඉගෙනගන්න.ලංකාවේ පලමු වරට හදුන්වාදුන් අංග සම්පූර්ණ Microcontroller Programming ,Roboticts & IoT පාඨමාලාව සැප්තැම්බර් මාසයේ සිට ගාල්ලටත්.😁

ප්‍රථමයෙන් ලියාපදිංචි වන අයදුම්කරුවන් 20 දෙනා සදහා රැපියල් 5000/= විශේෂ පාඨමාලා ගාස්තු අඩු කිරීමක් හෝ Arduino,IoT starter kit එකක් නොමිලේ ලබා ගැනීමට පුලුවන් .

ලියාපදිංචිය සහ වැඩිදුර විස්තර :
👉 www.course.threadzLab.com
👉071 66 17 585
👉[email protected]

පාඨමාලාව මගින් ආවරණය වන කෙශ්ත්‍ර:
👉Microcontroller Programming
👉Arduino Programming
👉Robotics
👉Android Application Development
👉Web Application Development
👉PCB Designnig and Manufacturing
👉Entrepreneurship skill development

පාඨමාලා කාලය :
👉 මාස 10 (දේශන පැය -200)

පාඨමාලා ගාස්තු
👉 Rs.30000/=(මාසික වාරික ලෙස ගෙවීමේ පහසුකම සහිතයී)

පාඨමාලා අන්තර්ගතය:

👉Basic Electronic Concepts.
👉Introduction to Micro controller Programming
👉Introduction to Arduino Programming
👉Working with Sensors & Actuators
👉Communication Techniques
👉Robotics with Arduino
👉Internet of Things
👉Basic Networking Techniques
👉Arduino for IoT
👉Working with IoT platforms(Nodered , Magicblocks)
👉Designing & Developing Real World IoT Solutions
👉Introduction to Software Development
👉Android Application Development
👉Android Development for IoT
👉Web Application Development
👉Web Application Development for IoT
👉PCB Designing & Manufacturing
👉Introduction to PLC programming
👉PCB Designing and Manufacturingent

17/04/2019

ඔබගේ අවශ්‍යතාවයට සරිලන පරිදි වැඩි දියුණු කළ Checky දැන් නව features සහ functions සමගින් ඔබගේ අධ්‍යාපන ආයතනයටම ගැලපෙන ලෙස දැන් නව මුහුණුවරකින්...ගුරුවරයාගේ පහසුව, දරුවාගේ ආරක්ශාව සහ දෙමාපියන්ගේ දැනුවත් බව යන අංශ 3ම ආවරණය කරමින්...
~ස්වයංක්රීය පැමිණීම ලකුණු කිරීම
~පන්ති ගාස්තු කළමනාකරණය
~ගුරුවරයාට වෙනම පැමිණීම් හා ගෙවීම් පරික්ෂා ~කිරීමේ පහසුකම
~දෙමව්පියන්ට පැමිණීම් හා ගෙවීම් පරික්ෂා කිරීමේ
පහසුකම
~එස්.එම්.එස්. මගින් තොරතුරු ලබාදීම

14/04/2019
Want your business to be the top-listed Computer & Electronics Service in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

26, Elliot Road
Galle
80000