Fitness With Ravee

Fitness With Ravee

Share

Physical Fitness Instructor ( NVQ 4 ) - National institute of Sport science 💥

Certified Aerobics Instructor ( LIFN ) 💃🧘‍♀️

Personal Trainer ⛹️‍♀️❤

undergraduate of Uva wellassa university of Sri lanka 👩‍🎓❤

29/05/2025
09/05/2025

ශරීරයේ බර,නිරෝගීතාව ගැන කතා කරන විට නිරන්තරයෙන්ම ඇසෙන අකුරු තුනක් තිබෙනවා. ඒතමා BMI. පොඩ්ඩක් හරියටම දැනගමු .මේ මොකද්ද ?

මොකද්ද මේ BMI?

උසට සරිලන බරක් තිබෙනවා දැයි පරික්ශා කරන සරලම ක්‍රමය වන්නේ මෙයයි.මෙයට සිංහලෙන් කියන්නේ ශරීර ස්කන්ධ දර්ශකය.

කොහොමද BMI එක හොයාගන්නෙ?

මුලින්ම ඔබේ බර කිලෝග්‍රෑම් වලින් අර ගන්න අරගෙන ඊළඟට ඔබේ උස මීටර් වලින් මැන ගන්න. ඉන්පසු ඔබේ බර kg වලින් ගෙන ඔබේ උසේ වර්ගයෙන් බෙදන්න එතකොට එනවා ඔබේ ශරීරයේ ස්කන්ධ දර්ශක අගය . එහෙමත් නැත්නම් BMI අගය .
උදාහරණයක් විදිහට හිතන්න බර කිලෝ ග්‍රෑම් 65 ක් කියලා. ඔබේ උස සෙන්ටි මීටර් 170 ක් කියලා. ඒ කියන්නේ මීටර් 1.7ක්. එය නැවත එම ගණනින් වැඩි කල විට එන වර්ගයේ පිළිතුරෙන් ඔබේ බර බෙදුවම පිළිතුරු ලැබෙනවා ඒ කියන්නේ කිලෝ ග්‍රෑම්22.49ක් තමා ඔබගේ බී එම් අයි අගය .

නියමිත බර කොහොමද හොයා ගන්නෙ?

BMI අගය 18.5ත් 25ත් අතර නම් ඔබට උසට සරිලන නිසි බරක් තිබෙනවා.
නමුත් ඔබේ බර 18.5ට වඩා අඩු නම් අඩු නම් අඩු බර කාණ්ඩයට කාණ්ඩයටත්,
25 ට වඩා වැඩිනම් වැඩි නම් වැඩි බර කාණ්ඩයට ත් අයත් වෙනවා .

ඔන්න දැන් කවුරුවත් අවශ්‍ය නැහැ. උසට සරිලන බරක් තිබෙනවාද කියා ඔබටම සොයා ගන්නට පුලුවන්.

Fitness With Ravee
Contact - 0766310445

join with us.
Plz Like and Share my page 😌
Raveesha Weerasinghe
Physical fitness instructor (NVQ4)
Aerobics Instructor (LIFN)
Personal trainer (Diet plan / workout Plan)
BBMHons (Hospitality Tourism & Events Management)(Undergraduate)
Uva Wellassa University of Sri Lanka

14/04/2025

ලැබුවා වු සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සාමය සතුට පිරි නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!..❤🌞🌾

இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள் !!

WISH YOU A HAPPY SINHALA AND TAMIL NEW YEAR !!
Fitness With Ravee වෙතින් ❤

Want your public figure to be the top-listed Public Figure in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Yakkalamulla
Galle
80151