Event Glow

Event Glow

Share

01/11/2024

දිගු නැහැඩියාවකින් පසුව නැවතත් චන්ද්‍රසිරි මනම්පේරීන්ගේ නිර්මාණ දැක්කමක්..ලස්සන වැඩක් හැමෝම එන්න හැමෝම බය උන හැමෝම කතා වුන පුරාලය ලස්සන හවස බලන්න

Nov 02 උඩුගම ප්‍රාදේශීය සභා ශ්‍රවනාගරයට ‼️

30/10/2024

හැමෝම බය වුන,හැමෝම කතා වුන 'පුරාලය' 🤡ලස්සන හවසට තව දින 03 යි ⭕️

ප්‍රවේශ පත්‍ර නිකුත් කරලා තියෙන්න්නේ ඔයාලට අපගේ ප්‍රවේශපත්‍ර මධ්‍යස්තාන වලට අමතරව ඔන්ලයින්(online) වෙන් කරගන්නත් පුලුවන්
ප්‍රවේශපත්‍ර දැනට තියෙන්නේ

මනුර සේල් සෙන්ටර් (බාර් හන්දිය)
මනුර ට්‍රේඩර්ස්(කැටගොඩ)
දම්සාර පැළ තවාන(උඩුගම ජාතික පාසල අසල)

ප්‍රවේශපත්‍ර සීමිත බැවින් ඉක්මනින්ම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න
ඔන්ලයින්(online)සදහා පහත qr එක ඔස්සේ හෝ link එකෙන් සම්බන්ද වෙන්න

https://qrco.de/bfUkuk

2024 නොවැම්බර් මස 02 දින උඩුගම ශ්‍රවනාගාර පරිශ්‍රයේ දී.
ඔබ සැමට ආරාධනා

විමසීම්
0764853447
0776208088

Want your business to be the top-listed Event Planning Service in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Udugama
Galle