DIARYit

DIARYit

Share

25/11/2023

| පෘතුවියේ දීර්ඝතම දරු ගැබ දරන ඇය.❤️

ඇතින්නියක් යනු ලොව වැඩිම බරක් දරා සිටින මවයි .
ඇතින්නියක් හෝ කෙනෙරක් මාස 18 ත් 22 ත් අතර කාලයක් ගැබ්ගෙන සිටින බව සොයා ගෙන තිබේ.

කිලෝග්‍රෑම් 110 ක පැටවෙකු බිහි කිරීමට පෙර, මව්වරුන් මාස 22 ක් කලලරූපය දරා සිටින අතර එය ඕනෑම ක්ෂීරපායියෙකුගේ දීර්ඝතම ගර්භණී කාලයයි.

උණ්ඩයකින්,හක්කපටස්, විදුලි රැහැන්,දුම්රියෙන් එක මොහොතකින් බිලි ගන්නේ ඒ වගේ දුර්ලභ ජීවිතයක්...

Copied:

🌿🌼🥀🌳 👣⛰️🐘🧚🏻‍♀️🌸🌈🌞🌊🍃 🇱🇰

•••••©•••••



🇱🇰

📸 Credit Always Goes to respective owner 💚
* DM For Credit Or Removal *
———————————————————————

26/10/2023

❤️💚__බදුල්ල_කොළඹ_99__🇱🇰 💚❤️

Ella TukTuk ඇල්ල දියතලාව

20/07/2023

දවසෙ පඩියට
කූඩැල්ලො ලේ උරාබොන ජීවිත

අදටත් ලිපිනයක් නැති
හිසට නිසි හෙවනක් නැති
සනීපාරක්ෂක පහසුකම් නැති
වැහි කාලෙට නොතෙමෙන තැනක් නැති
දරැවන්ට නිසි ඉගෙනීමක් දෙන්න බැරි
ඇයත්
අවුරැදුම දෙසීයක්
තේ වෙනුවෙන් ජීවිතය දුන්නාය

මෙරිල් ෆර්නැන්ඩු මහත්මයාට සාමය ළඟාවේවා!
දළු කඩන තංගම්මාට විමුක්තිය උදාවේවා!



gunathilake

Want your business to be the top-listed Travel Agency in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Embilipitiya