SRM Express
🎯👹 සබරගමු මගී ප්‍රවාහන සේවයේ බස් කලාව සහ මගී ප්‍රවාහනය යන තේමා දෙකෙහි ගැබ් වූ දිගු ගමනකට ඔබ වෙනුවෙන් රාජකාරිය දේවකාරිය මෙන් ඉටුකරන SRM Express 🚎🤍
දිනෙන් දින හැඩ වෙන කොලොම්පුරයට අරක්ගත් 👹
SRM Express 🤍
ඇඕලිපිටිය කොළඹ அம்பிலிபிட்டிய [122/210] கொழும்பு EMBILIPITIYA COLOMBO
NB-7263 🎀•
ඇඹිලිපිටිය 122 කොළඹ 🚎• සාමාන්‍ය ගාස්තු සේවා / සීමිත නැවතුම්
🙉දිනපතා පිටත්විම් |
• ඇඹිලිපිටියෙන්:- ප.ව.03.30
• කොලඹට ලගා වීම :- ප.ව.08.30
• කොළඹින් :- ප.ව.10.45
• ඇඹ්ලිපිටියට ලගා වීම :- පෙ.ව.03.20 වේ.
විමසීම් සදහා :- (070)60000 20
:- (077) 558 0102
ගමන් මාර්ගය :-ඇඕලිපිටිය < > පල්ලෙබැද්ද < > ගොඩකවෙල < > මාදම්පේ < > කහවත්ත < > පැල්මඩුල්ල < > රත්නපුර < > කුරුවිට < > ඇහැලියගොඩ < > අව්ස්සාවේල්ල < > කලුඅග්ගල < > ගොඩගම < > පනාගොඩ < > හෝමාගම < > කොට්ටාව < > මහරගම < > නුගේගොඩ < > කොළඹ .
Thusitha Sandaruwan
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Embilipitiya