Good Luck Institute
14/04/2024
ඔබ සැමට නිදුක්, නිරෝගී, සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
09/02/2024
https://chat.whatsapp.com/IoUJzsNtmzi8nBPCOK0NpN
🔑 පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා ඉහත එකෙන් අපගේ WhatsApp Group එකට සම්බන්ධවන්න. 🔑
🏆අනාගතය වෙනුවෙන් හොඳම ආයෝජනයක්. 🏆
🎖 Graphic Design කියන්නෙ වර්තමානයේ වැඩිම ඉල්ලුමක් තියෙන රැකියා සුදුසුකමක්.
🎖 ඒ වගේම පාසල් අධ්‍යාපනය අවසන් කරපු කෙනෙකුට සපුරගන්න පුළුවන් හොඳම වෘත්තීය සුදුසුකමක්.
🎖 හරි විදිහට Graphic Design හදාරපු කෙනෙකුට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් විවර වෙලා තියෙනවා.
🎖 ලංකාවේ සහ විදේශ රටවල විවිධ ආයතන වල ඉහල මට්ටමේ රැකියා වලට සම්බන්ධ වීමෙන් මෙන්ම Fiverr වැනි Freelance Services Marketplace හරහා සහ Freelancer කෙනෙකු වශයෙන්ද ඉහල ආදායමක් ඉපයීමේ හැකියාව නිවැරදිව Graphic Design හැදෑරූ පුද්ගලයෙකුට තිබෙනවා.
🎖 එමෙන්ම ඉතා පහසුවෙන් තමන්ගේම ව්‍යාපාර ආයතනයක් ආරම්භ කිරීමට ද Graphic Design යනු හොඳම ක්‍ෂේත්‍රයක්.
🎖 ලෝකයේ භාවිතා වන ග්‍රැෆික් ඩිසයින් මාදුකාංග අතරින් Abobe Illustrator යනු ඉහලම ඉල්ලුමක් ඇති, ග්‍රැෆික් ක්‍ෂේත්‍රයේ ඉහලම පිළිගැනිමක් ඇති වෘත්තිය මට්ටමේ මෘදුකාංගයක්.
🎖 Logo Design, Vector Arts, Magazine, Flyer, Brochures, Covers, Social Media Design, Design for Print, Company Branding, Vehicle Banding ඇතුළුව විශාල වපසරියක් තුල මෘදුකාංගය යොදාගනු ලබයි.
🎖 Good Luck Institute අප ආයතනය මගින් පවත්වනු ලබන Abobe Illustrator Full පාඨමාලාව Illustrator සඳහා වූ Intermediate මට්ටමේ අංග සම්පූර්ණ පාඨමාලාවක්.
🎖 මෙම පාඨමාලාවට සම්බන්ධ වන අයට ඉහල වටිනාකමක් ඇති වෘත්තීය සුදුසුකමක් සපුරාගැනීමට හැකිවනවාක් මෙන්ම, Graphic නිර්මාණකරුවෙකු වීමට අත්පොත් තැබීමට ද හැකියාව ලැබෙනවා.
Good Luck Institute Illustrator Full පාඨමාලාව මගින්,
🌟 Illustrator Basics
🌟 Logo & Vectors
🌟 Artworks
🌟 Colour Separation
🌟 Exporting Methods
යන අංශ යටතේ මුල සිට ඉතා සරලව ඉගැන්වීම සිදු කෙරෙනවා.
🎯 පාඨමාලාව Online Zoom හරහා සිදු කළත් සෑම සිසුවෙකුටම විශේෂ අවධානයක් යොමු කරමින්, නවීන තාක්‍ෂණික උපක්‍රම භාවිතයෙන්, නිබන්ධන ද භාවිතා කරමින්, ඉගැන්විම් කටයුතු සිදු කරන නිසා ඔබට නිවසේ සිටම ඉතා පහසුවෙන් අංගසම්පූර්ණව ඉගෙනගැනිමට අවස්ථාව උදාවෙනවා.
🎯 විශේෂම කාරණාව නම්, පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ මුද්‍රණ සහ ප්‍රචාරණ ක්‍ෂේත්‍රයේ වසර ගණනාවක වෘත්තීය සුදුසුකම් හිමි, පළපුරුදු සහ සියලු සුදුසුකම් සැපිරූ Professional Graphic Designer වරයෙකු විසින් වීමයි.
එම නිසා ඔබට නිවැරදිව කිසිම අඩුපාඩුවකින් තොරව Graphic Designing වලට අදාල සියලුම සිද්ධාන්ත හා ප්‍රායෝගික කරුණු හැදෑරීමට අවස්ථාව උදාවෙනවා.
🎯 මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට අවශ්‍ය වන සියලුම Tutorials සහ Practical සඳහා අවශ්‍ය සියලුම Lessons මෙන්ම සියලුම නිබන්ධන පාඨමාලාවට ලියාපදිංචි වීමෙන් පසු ඔබට නොමිලේම ලබා දේ.
🎯 පාඨමාලා කාලය මාස 2 කි.
🎯 මුළු පාඨමාලා ගාස්තුව රු. 5,000/= කි.
♦️ ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ පැවැත්වෙන අතර, ආරම්භක සම්මන්ත්‍රණයෙන් ඔබ පාඨමාලාවට සහභාගී වීමට කැමති නම් පාඨමාලා ගාස්තු ගෙවා සම්බන්ධ විය යුතුයි.
♦️ පාඨමාලාවට ලියාපදිංචි වීමෙන් පසු, ඔබට Good Luck Institute WhatsApp Group එකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙන අතර, ඒ හරහා පාඨමාලාව සම්බන්ධව ඔබට ඇතිවන ගැටලු වලට විසඳුම් ලබාදීම සිදුකෙරේ.
♦️ පාඨමාලාවට අවශ්‍ය සියලුම නිබන්ධන PDF ලෙස ඔබට ලබාදේ..
♦️ ඉතින් ඔබත් අදම Good Luck Institute Illustrator Full පාඨමාලාව සමග එක්වී ඔබගේ අනාගතය සාර්ථක කිරීමට අවැසි හොඳම වෘත්තීය සුදුසුකම සපුරාගන්න.
🎯 වැඩි විස්තර සඳහා 071 977 4000 අංකයට WhatsApp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
🏆 පාඨමාලාව මෙහෙයවීම : වෘත්තීය ග්‍රැෆික් නිර්මාණ ශිල්පී, අරුණ විතාරණ 🏆
පාඨමාලා සංවිධානය :
Good Luck Institute
Good Luck Holdings Pvt. Ltd.
Email: [email protected]
අප හා සම්බන්ධ වූ ඔබට බොහොම ස්තුතියි.
08/02/2024
https://chat.whatsapp.com/DkMHLuPbTKA7PZCh67lcA0
🏆 පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා ඉහත එකෙන් අපගේ එකට සම්බන්ධවන්න. 🏆
🎲 ගණිතය අමාරුද?
🎲 විසඳුමක් සොයනවා ද?
දයාබර දෙමව්පියනි, ඔබගේ දරුවාත්, මැජික් ගණිතය පාඨමාලාවට සම්බන්ධ කරවා,
ඔබේ දරුවාගේ ගණිත දැනුම පියවරෙන් පියවර වර්ධනය කිරීම මගින් වාර විභාග, ශිෂ්‍යත්වය, අ.පො.ස. සා. පෙළ ඇතුළු සියලුම විභාගවල ගණිතය විෂය සඳහා ඉහළ සාමාර්ථ ලබාගැනීමට මංපෙත් විවර කරවන්න.
මැජික් ගණිතය පාඨමාලාවේ විශේෂත්වය.
______________________________________
🌟 ගණිත ගැටලු විසඳීමේ ක්‍රම පිළිබඳ වසර ගණනාවක අත්දැකීම් සහිත, සුදුසුකම් සපුරන ලද පළපුරුදු ගුරුවරයෙකු විසින් පාඨමාලාව මෙහෙයවීම.
🌟 මනෝ විද්‍යාත්මක උපක්‍රම මගින් දරුවන් තුළ ගණිතය විෂයය කෙරෙහි තිබෙන භය සහ අකමැත්ත දුරු කරවමින් ගණිතය විෂයය පිළිබඳ ආසාවක් සහ උනන්දුවක් ඇති කිරීම.
🌟 ඕනෑම ගණනක් ඉතා පහසුවෙන් එකතු කිරීමේ, අඩු කිරීමේ, බෙදීමේ, සුළු කිරීමේ, වර්ග මුලය සෙවීමේ ක්‍රමවේද පියවරෙන් පියවර ඉතා සරළව ඉගැන්වීම.
🌟 තත්පර ගණනක් ඇතුළත ඕනෑම ගණනක් විසඳීමේ හැකියාව ඇති කරවන රහස් ගණිත ක්‍රම දරුවන්ට හඳුන්වාදීම.
🌟 සියලුම ඉගැන්වීම් පාසල් විෂය නිර්දේශයට අනුකූලව සිදු කරන බැවින් සියලුම විභාග සඳහා පහසුවෙන් මුහුණ දීමට සහ ඉහළ ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍ය කුසලතාවය වර්ධනය කරවීම.
🌟 සියලුම ඉගැන්වීම් කටයුතු Zoom Online මගින් සිදු කරන නිසා දරුවාට නිවසේ සිටම ආරක්‍ෂිතව පාඨමාලාවට සම්බන්ධ වීමේ හැකියාව.
🌟 සියලුම පාඩම් වල Recordings ලබාදෙන බැවින් දරුවාට නැවත නැවත අධ්‍යයනය කිරීමට හැකියාව ලබාදීම.
🎯 පාඨමාලා කාලය මාස 3 කි.
🎯 පාඨමාලා ගාස්තුව රු. 4000/= කි.
පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා
______________________________
🔑 තත්පර තුනෙන් ගණන් සුළු කිරීමේ මැජික් ගණිත ක්‍රම ඇතුලත් මැජික් ගණිතය Part I, Part II
🔑 විෂය කරුණු ධාරණය කරගැනීමේ මනෝ විද්‍යාත්මක උපක්‍රම ඇතුළත් මතක මන්ත්‍රය
යන පොත් තුන ඇතුලත් ගණිත හපන්නු පොත් කට්ටලය මිලදී ගත යුතුය.
🔑 මෙම පොත් කට්ටලයේ මිල රු. 1450/= කි.
🔑 දිවයින පුරා බෙදාහැරීම නොමිලේ.
🔑 පොත් කට්ටලය ලැබුණ පසු මුදල් ගෙවිය හැක. (Cash on delivery available)
🔰 පොත් කට්ටලය මිලදී ගත් පසු ඔබට මැජික් ගණිතය ආරම්භක වැඩමුළුවට නොමිලේ සම්බන්ධ වීමට හැක.
🔰 අරම්භක සම්මන්ත්‍රණයෙන් පසු ඔබ මැජික් ගණිතය පාඨමාලාවට සම්බන්ධ වනවානම් පමණක් පාඨමාලා ගාස්තුව ගෙවිය යුතුය.
🔰 පාඨමාලා ගාස්තු අපගේ බැංකු ගිණුමේ තැන්පත් කිරීමෙන් පසු අප විසින් රිසිට් පතක් සහ ශිෂ්‍ය අංකයක් නිකුත් කරනු ලැබේ.
🏆 පාඨමාලාව මෙහෙයවීම : ප්‍රවිණ ගණිත දේශක, දිල්ශාන් සිරිබන්ධන 🏆
පාඨමාලා සංවිධානය :
Good Luck Institute
Good Luck Holdings Pvt. Ltd.
Call/ WhatsApp: 071 977 4000
Email: [email protected]
https://youtu.be/3fSMJPYa-wo
Full Video එක ඉහත Link එකේ...
https://youtu.be/ewdgoHMaWxs
හරි විදිහට Wish කරමු.
සම්පූර්ණ විඩියෝව ඉහත Link එකෙන්...
Click here to claim your Sponsored Listing.
Website
Address
Embilipitiya
70200
Opening Hours
| Monday | 08:00 - 08:15 |
| Tuesday | 08:00 - 08:15 |
| Wednesday | 08:00 - 08:15 |
| Thursday | 08:00 - 08:15 |
| Friday | 08:00 - 08:15 |
| Saturday | 08:00 - 08:15 |
| Sunday | 08:00 - 08:15 |