Yasaa

Yasaa

Share

12/07/2025

“ ඇයි අපිට බැරි මුල් මහ රූස්ස ගහක් දරාගෙන ඉන්නවා වගේ ඉන්න.
මල් පිපෙන කාලෙ වගේම මල් හැලෙන කාලෙත් දරාගෙන ඉන්නෙ ඇත්තටම ආදරේ තැන්වල.
දන්නවද තරූ වසන්තයේ මල් බලන්න මල් කොළ හැලෙන කාලෙත් දරාගෙන එකට ගෙවන්න වෙනවා.

ඇත්තටම ආදරේ කියන්නෙ හරියට මහ රූස්ස ගහක් වගේ දෙයක්.
අපි මුල් වගේ හයියට හිටියොත් මහා කාලයක් ආදරේ තියේවී.
සදහටම තියෙන දේවල් නැති එකේ අවසානයක් දකින තෙක් මනුස්සයෙක්ගෙ හිතක අමරණීය මතකයක් හරිවෙයි අපේ ආදරේ ! “ 🤍

17/03/2023

දහස් ගනණින් මල් පිපෙන පොලොවක
නුඹත් එක මලක් පමණයි සුවඳ විහිදෙන
ඉතින් ඈතට යනවා දැක දැක හිත හඳාගෙන
ආදරෙ ගැන කවි ලියන හුදෙකලා වුණු ජීවියෙක් මම !

01/11/2022

සමහර ව්ට මෙ හැමදේම තියෙන්නෙ අද ව්තරක් වෙන්න පුලුවන් !
හෙට කියන්නෙම අන්ශුවර් දවසක්
ඉතිං මේ මොහොතේ සැහැල්ලුවෙන් ඉන්න !!

Want your public figure to be the top-listed Public Figure in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Embilipitiya