SmartView Surveillance
Hik-connect,Hik-Pathner pro, EZVIZ ,Imou Authorized Installer.Home Security System Installation and Repairing.
23/06/2026
🔒 𝐒𝐦𝐚𝐫𝐭𝐕𝐢𝐞𝐰 𝐒𝐮𝐫𝐯𝐞𝐢𝐥𝐥𝐚𝐧𝐜𝐞 — 𝐓𝐫𝐮𝐬𝐭𝐞𝐝 𝐍𝐚𝐦𝐞 𝐈𝐧 𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 🔒
ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය හෝ කර්මාන්තශාලාව 𝟐𝟒/𝟕 ආරක්ෂා කරගන්න විශ්වාසවන්තම සහ නවීනතම තාක්ෂණය සොයනවාද?
අපි ඔබට ලබා දෙනවා උසස්ම තත්ත්වයේ 𝐈𝐌𝐎𝐔 𝐒𝐦𝐚𝐫𝐭 𝐖𝐢-𝐅𝐢 කැමරා පද්ධති, ඉතාමත් පිරිසිදු නිමාවකින් (𝐂𝐥𝐞𝐚𝐧 𝐖𝐢𝐫𝐢𝐧𝐠 𝐂𝐚𝐬𝐢𝐧𝐠) සහ වෘත්තීය මට්ටමේ වගකීමක් සහිතව සවිකර දීමේ සේවාව!
✨ අපගේ සේවාවන්:
𝐂𝐂𝐓𝐕 𝐃𝐞𝐬𝐢𝐠𝐧 & 𝐈𝐧𝐬𝐭𝐚𝐥𝐥𝐚𝐭𝐢𝐨𝐧 (ඕනෑම පරිශ්‍රයකට ගැලපෙන සැලසුම්)
𝐌𝐨𝐛𝐢𝐥𝐞 𝐕𝐢𝐞𝐰 𝐒𝐞𝐭𝐮𝐩 (ලෝකේ කොහේ සිටියත් ෆෝන් එකෙන් සජීවීව නැරඹීමේ හැකියාව)
𝐑𝐞𝐥𝐢𝐚𝐛𝐥𝐞 𝐀𝐟𝐭𝐞𝐫-𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞 𝐒𝐮𝐩𝐩𝐨𝐫𝐭 (විශ්වාසවන්ත අලෙවියෙන් පසු සේවාව)
🏡 𝐏𝐞𝐫𝐟𝐞𝐜𝐭 𝐅𝐨𝐫: 𝐇𝐨𝐦𝐞𝐬 | 𝐒𝐡𝐨𝐩𝐬 | 𝐎𝐟𝐟𝐢𝐜𝐞𝐬 | 𝐖𝐚𝐫𝐞𝐡𝐨𝐮𝐬𝐞𝐬
"𝐒𝐞𝐜𝐮𝐫𝐞 𝐓𝐨𝐝𝐚𝐲, 𝐒𝐥𝐞𝐞𝐩 𝐁𝐞𝐭𝐭𝐞𝐫 𝐓𝐨𝐦𝐨𝐫𝐫𝐨𝐰!"
📞 දැන්ම අමතන්න:
𝐓𝐞𝐥: 𝟎𝟕𝟕 𝟓𝟓𝟐 𝟖𝟕𝟏𝟔
🛠️ 𝐓𝐞𝐜𝐡𝐧𝐢𝐜𝐚𝐥 𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫:
𝐚𝐞𝐨𝐧 𝐂𝐨𝐦𝐩𝐮𝐭𝐞𝐫 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐢𝐞𝐬
📍 𝐃𝐚𝐦𝐛𝐮𝐥𝐥𝐚, 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤a
23/06/2026
Ezviz H9c
Another successful installation 🦾
Location Habarana
Happy Customer 👍
18/06/2026
Professional Finish එකක් එක්ක ඔයාගේ නිවසටත් උපරිම ආරක්ෂාව! 💯
Wiring පෙනෙන්න නැති වෙන්න, පිළිවෙලට සවි කරපු Smart Imou කැමරා පද්ධතියක්.
2 Years Warranty
Clean & Neat Casing Finish
SmartView Surveillance by Aeon Computer Technologies
☎️ 0775528716
Imou Smart Cameras – Key Features
360° Full Coverage: කැමරාව වටේටම කැරකවීමට හැකි නිසා (Pan & Tilt) එකම කැමරාවකින් මුළු සීමාවම ආවරණය කරගත හැක.
Human & Vehicle Detection: AI තාක්ෂණය මඟින් මිනිසුන් සහ වාහන වෙන් වෙන්ව හඳුනාගෙන, අනවශ්‍ය සතුන් හෝ කොළ හැලෙන ඒවාට බොරු Alert (False Alarms) එවන්නේ නැත.
Smart Full-Color Night Vision: රෑ කළුවරේ වුණත් පැහැදිලිව දවල් වගේ වර්ණවත් (Color) දර්ශන ලබාගත හැක.
Two-Way Talk: කැමරාව අසල සිටින කෙනෙකු සමඟ ජංගම දුරකථනය හරහා සජීවීව කතාබස් කිරීමට ඇති හැකියාව (Built-in Mic & Speaker).
Weatherproof (IP66): අව්වට, වැස්සට ඔරොත්තු දෙන ලෙස නිපදවා ඇති බැවින් එළිමහනේ (Outdoor) ඕනෑම තැනක සවි කළ හැක.
2-Year Warranty: උපරිම විශ්වාසවන්තභාවය සමඟ වසර 2ක වගකීමක් හිමිවේ.
18/06/2026
🏡 Kandalama ප්‍රදේශයේ නිවසකට පූර්ණ ආරක්ෂාවක්!
ඔබගේ නිවසේ සහ ආදරණීයයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න, අතිනවීන IMOU Smart Camera පද්ධතියක් අප විසින් සාර්ථකව ස්ථාපනය කරන ලදී.
ඇයි IMOU?
✅ 2K / 6MP Ultra HD Quality: පැහැදිලි රූපරාමු
✅ Smart Full-Color Night Vision: රත්‍රී කාලයේත් වර්ණවත් දර්ශන
✅ Human & Vehicle Detection: අනවශ්‍ය අනතුරු ඇඟවීම් වළක්වයි
✅ සරල සැකසුම: ස්ථාපනය සහ භාවිතය ඉතාමත් පහසුයි
Aeon Computer Technologies හා SmartView Surveillance වෙතින් ලබා දෙන විශ්වාසනීය ස්ථාපන සේවාව සහ සහය (support) සමඟින් ඔබගේ නිවස 24/7 ආරක්ෂිතව තබාගන්න.
📞 අදම අප අමතන්න! [0775528716]
Click here to claim your Sponsored Listing.