MAX KAPI BRO
30/01/2026
පොටෝ එකක් ගහමු කීවාම එයා.. සංකපාල අලියා..නිවිතිගල කුඩා කතරගම දේවාලය..
Max Kapila
මිනිස්සු මාව පිලිගත්තත් නැතත් මං..
මං විදියට ජීවත් වෙන්න කැමති කෙනෙක්..❤️
කිසිම කෙනෙක් ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී..
මිනිස්සු වෙනුවෙන් මට පුළුවන් උපරිම දේ කරන කෙනෙක් මම..😌
සමාජය මට ආදරේ කලත් නැතත් මම අවංකවම ජීවත් වෙන කෙනෙක්..❤
ලෝකය මාව කොහොම වටහා ගත්තත් මට මාව දැනෙන විදියට ජීවත් වෙනවා..❤
අද මං ගැන හොද කියන මිනිස්සු හෙට මං ගැන දොස් කියන්න පුළුවන්..😥
අද මන් ගැන නරක දකින අය හෙට මාව අගයන්න පුළුවන්..❤
එක එක පුද්ගලයා මං ගැන දකින්නෙ ඒ අයට දකින්න පුළුවන් මට්ටම් වලින්..❤️
ඒ වගේම මිනිස්සු හිතන පතන දේවල් හරි ඉක්මනින් වෙනස් වෙනවා..😥
ඉතිං මුලු ලෝකයම සතුටු කරවන්න මට අදාල නොවන චරිතයක් ඇතුලෙ ජීවත් වෙන්න මම කැමති නෑ..😌😌
මම මගේ චරිතය ඇතුලේ මම වෙලාම ජිවත් වෙනවා..❤️
මොකද මම වගේ අය මේ ලෝකෙටම ඉන්නෙ මම විතරක් නිසා.. ❤️❤️❤️
හැම දේම ලස්සනට අපි හිතන පතන විදියටම සිදුවේවි..❤️❤️
මම එතකන් ඉවසමින් සානුකම්පිතව බලා සිටින්නෙමි..❤️❤️
Max Kapila Chandima K Dissanayaka Dayani Priyangika
28/01/2026
සතුටින් ඉන්න මිනිස්සු කවදාවත් අනුන්ගෙ දේවල් හෙව්වෙ නෑ..❤️
Max Kapila
චන්ද්‍රිකා වැව..❤
Max Kapila
26/01/2026
වතුර දැක්කාම නාන්න මයි හිත..🤣🙈❤
Max Kapila
25/01/2026
නුඹ ලග මගෙ පාලු මැකේවී.. මගෙ අදුරට නුඹ සද වේවී..❤
Max Kapila
24/01/2026
හායි යාලුවනේ..❤
Max Kapila
22/01/2026
සුන් ඌ පැතුම් දලුලා වැඩේවා..❤
Max Kapila
21/01/2026
ආල සිතක් බැදුනයි රන් රුවට නුඹේ..❤
Max Kapila
20/01/2026
තමන්ට වැරදුන තැන් තව කෙනෙක් ට වරදින්න ඉඩ දෙන්න එපා.
Max Kapila
Click here to claim your Sponsored Listing.