Taprobane Timber & Tight
15/03/2026
ස්වභාවධර්මයේ කලාව සහ ආධ්‍යාත්මික ශාන්තිය එකම තැනක! ✨
වටිනාම බුරුත ලීයෙන් (Ceylon Satinwood) නිමවූ මෙම අපූර්ව නිර්මාණය, ඔබේ ආගමික භක්තියට හෝ කලාත්මක රුචිකත්වයට ගැළපෙන පරිදි සකසා ගත හැකියි.
✅ සුවිශේෂත්වය:
ඔබේ රුචිකත්වය පරිදි යේසුස් වහන්සේගේ හෝ ඕනෑම ආගමික පිළිමයක් සහිතව සකස් කරවා ගත හැක. (Customizable design)
සිතට සහනයක් දෙන දියවැල් හඳුන්කූරු (Backflow Incense) පහසුකම.
පාරිභෝගික රුචිකත්වය මත වෙනස් කර දීමේ හැකියාව.
🎁 විශේෂ දීමනාව:
සෑම මිලදී ගැනීමක් සමඟම හඳුන්කූරු කෑලි 30ක පැකට්ටුවක් නොමිලේ!
📍 පනාගොඩ, කොළඹ.
🚚 දිවයින පුරා ආරක්ෂිතව බෙදාහැරීම (Delivery Available).
📞 දැන්ම අමතන්න: 078 711 7553
නැතිනම් අපට Message එකක් එවන්න.
#Taprobane - 💚 Where Nature Meets Faith 💚
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
10200