AY Creations
18/05/2026
A mother’s love is the purest kind of magic...!✨️♥️
මුළු ලෝකයම තද නින්දේ ඉද්දී, හැමෝටම කලින් ඇය ඇහැරෙනවා...කාගෙවත් ඇස ගැටෙන්නේ නැති, කාටවත් මතක නැති පුංචිම පුංචි දේවල් පවා ඇගේ හිතේ ලියවිලා තියෙනවා.
පැටියා ආසම කෝප්පේ, මඟහැරුණු මේස් කුට්ටම, වෙලාවට දෙන්න ඕන බෙහෙත් බිඳුව... ඒ විතරක් නෙවෙයි, රෑ තනියම හෙළන නිහඬ කඳුළුත්, නිදාගන්න කලින් දෙන උණුසුම් හාදුත් ඇයට අමතක වෙන්නේ නැහැ. 🤍
අම්මා කෙනෙක් වෙනවා කියන්නේ දරුවෙක්ව හදන එක විතරක්ම නෙවෙයි
මුළු මහත් ලෝකයක්ම තමන්ගේ එකම හදවතක් අස්සේ ආදරෙන් දරාගෙන ඉන්න එක. 🌸
සමහර දවස්වලට ඇයට ඇඟට වගේම හිතටත් දරාගන්න බැරි තරම් මහන්සියි.
තමන්ගේ අගයක් කාටවත්ම පේන්නේ නැහැ කියලා හිතෙන දවස් ඕනෑතරම් ඇති.
හැබැයි ඒ හැමදේම අස්සෙත්, ඇය හැමදාම උදේට ඇහැරෙන්නේ දෑත් පුරා ආදරයත්, මුවඟ පුරා මහා මෙරක ශක්තිමත් හිනාවකුත් අරගෙනයි. 🥹✨
සතුටින් හිනාවෙන හැම දරුවෙක් පිටුපසම,
කිසිම සද්දයක් බද්දයක් නැතුව තමන්ගේ
ජීවිතයෙන් කෑල්ලෙන් කෑල්ල හැමදාම, නිමක් නැතුව දිය කරලා දාපු ආදරණීය අම්මා කෙනෙක් ඉන්නවා. 💕
අම්මා කෙනෙක් වෙනවා කියන්නේ හැමදේම අකුරටම, පරිපූර්ණව කරන එක නෙවෙයි.
ඒක ඒ තරම්ම ගැඹුරු, නිස්සරණ අධ්‍යාශයෙන් පිරුණු ආදරයක්...
කවුරුත් ඒ දේවල් නොදැක්කත්, ඒ ආදරය කිසිම දවසක නතර වෙන්නේ නැහැ. 👩👧💗
අද දවසේ තමන් තනිවෙලා, තමන් කරන කැප කිරීම් කාටවත් පේන්නේ නැහැ කියලා හිත රිදෝගෙන ඉන්න හැම ආදරණීය අම්මා කෙනෙක්ටමයි මේ කියන්නේ
"ඔයාගේ ඒ නිහඬ සෙනෙහස, මේ ලෝකයට ලස්සනම ලස්සන ජීවිතයක් හැඩගස්වමින් ඉන්නවා ". 🌷
The Parenting Hub
13/05/2026
Life with MD You’re a mom with a true passion for creating magical lunch boxes for little Kayel all the time!✨️ ✨
Much love, and thanks for sharing this beautiful creativity with us! ♥️🥰😇
゚viralシfypシ゚viralシalシ
12/05/2026
Another beautiful collection..!✨🥰 Happy bunches of joy in every lunch box!💛🩵🩷🧡
Thanks for sharing darling..!😘😘
Cute little accessories to make meal times fun, colorful & exciting for your little ones..! ✨ AY Creations
゚viralシfypシ゚viralシalシ
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo