FactMan Sri Lanka
සමහර මොළ බාගයෝ තාම කමෙන්ට් දානවා සරණාගත ළමයින්ට හැමදේම දීලා ආපහු යවන්න කියලා. යකො උන් මෙහෙ පදිංචි වෙන්න ආපු ළමයි නෙමෙයි.. තොපිට Track..
02/02/2026
DO එකෙක් කියනවා අපිට පත්වීම් දුන්නේ නැත්නම් උගන්නන එකෙන් අයින් වෙලා, පාඩම් කරල විභාගේ ලියනවා කියල...
එක තමයි වෙන්න sir අපි මෙච්චර දවස් කියන්නේ... පාඩම් කරලා හරි ක්‍රමේට ඇතුලට වරෙන්කො...
උපවාස කරන වෙලේ පාඩම් කලානම් මුන්ට නිකන්ම Exam pass වෙන්න තිබ්බා...
#වෙන්නගුරුවරු
31/01/2026
ජීව විද්‍යා ගුරුවරයෙක් කියනවා ලිංගික අධ්‍යාපනය අවශ්‍ය නෑ ගුණධර්ම තමයි උගන්නන්න ඕනේ කියලා...
ඒ ගැන ඔබගේ අදහස මොකක්ද?
30/01/2026
ගුලි කාල වගේ සිංහල විස්තර විචාර කරන එවුන් නිසා ලංකාවේ ඉන්න ඉංග්‍රීසි අමාරු මිනිස්සුන්ට ක්‍රීඩාව ගැන හොඳ දැනුමක් කවදාවත් හම්බවෙන්නේ නෑ... ක්‍රීඩාවක් පිරිහීමට ක්‍රීඩා බුද්ධිය අඩු ප්‍රේක්ෂකයන් සිටීමත් බලපානවා..
ඔබගේ අදහසත් කියන්න...
30/01/2026
Exam face කරන්න බැරි අය ළමයින්ට Exam face කරන්න, ජීවිත පාඩම් කියා දෙන්න සුදුසුද?
📚 ළමයින්ට කියන්නේ නම්
“Exam එකට බය වෙන්න එපා.මහන්සි වෙලා පාඩම් කරලා, pass වෙන්න.”
🤔 එහෙම කියන අය
තමන්ගේ turn එක ආවම
👉 Exam එකක් face කරන්න
👉 Evaluation එකක් sit කරන්න
එකපාරටම “අසාධාරණයි”, “අපහසුයි”, “අපිට exam ඕන නෑ” කියලා පාරට බහිනවා.
⚖️ Double Standard එක මෙතනයි
✔️ ළමයින්ට → Exam = Discipline
✔️ ළමයින්ට → Exam = Fair competition
✔️ ළමයින්ට → Exam = Future
❌ අපිට → Exam = Injustice 😌
අද දැක්ක තමන්ගේ ප්‍රශ්නේ විසඳගන්න කියල පොල් ගහල කන්නලව් කරනවා. මේ වගේ මානසිකත්වයක් තියන අයගෙන් ඔබගේ දරුවන්ට නිසි අධ්‍යාපනයක්, ගුරු හරුකම් ලැබෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද?
රටේ අනාගතය වන දරුවන්ගේ අධ්‍යාපනය භාර දීමට පෙර මොවුන්ගේ දැනුම වගේම මානසික මට්ටමත් මැන බැලිය යුතු නැත්ද?
29/01/2026
මුට තව ටිකක් කතා කරන්න දුන්නනම් ඉතුරු ටිකත් කියනවා...
Click here to claim your Sponsored Listing.