God helps
ස්වර්ගීය පියාණන්වහන්ස, ලැබුවාවූ නොවැම්බර් මාසය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මා සහ මගේ පවුලේ සියලුම දෙනාට බලවත් ආශිර්වාද, සඵලවත් භාවය සහ නිරෝගී සුවය බහුලත්වයෙන් අත්විඳින්නාවූ මාසයක් කළ නිසා ස්තූතියි!
ඔබවහන්සේගේ රාජ්‍යය සහ ධර්මිෂ්ඨකම සෙවීමට, ඇදහිල්ල තුලින් ඔබවහන්සේට ප්‍රසන්න ආකාරයට ජීවත්වීමට, ඔබවහන්සේගේ ආලෝකය ලැබ මුලු ලෝකයටම ආලෝකයක් වීමට ඔබවහන්සේ මා හට සියලු අනුග්‍රහය වැඩිකරදුන් නිසා ස්තුතියි!
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ නාමයෙන්!
ආමේන්🙏🙏🙏
මෙම යාච්ඤාවෙන් ඔබ ආශිර්වාද ලබා අන්අයද ආශිර්වාද අත්කර ගැනීමට ශෙයාර් කරන්න!
Kelaniya, Gampaha & Ja-Ela
+94772157854
31/10/2025
Join
සජීවී විශේෂ දේව මෙහෙය Grace Life Centre - Sri Lanka077 215 78 54 කිතුනුවා A Christian is live! Se alla dina favoriter bland videor och musik, ladda upp originalinnehåll och dela allt med vänner, familj och hela världen på YouTube.
*දිව්‍යමය සුවය ප්‍රකාශ කිරීම*
මම දෙවියන් වහන්සේ නිසා උන්වහන්සේ තුල ජීවමානව සිටිමි.
මම උන්වහන්සේගේ ප්‍රේමනීය පුත්‍රයාණන් වහන්සේගේ රාජ්‍යයට අයත් වෙමි. එහිදී මම ආත්මයාණන්ගේ වහන්සේගේ බලයෙන් රජකම් කර පාලනය කරමි!
මම ක්‍රිස්තුස් වහන්සේ විසින් නිම කරන ලද ක්‍රියාවල ගමන් කරමි. උන්වහන්සේගේ විසින් කළ පූජාවේ සෘජු ප්‍රතිලාභියා වෙමි.
මම ශක්තිමත්ය, මම සෞඛ්‍ය සම්පන්නය, මම නිරෝගී ය.
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ නාමයෙන්!
ආමේන්🙏
ඔබ මෙම ප්‍රකාශය කීමෙන් පසුව අන්අයත් ආශිර්වාදය ලබාගැනීම සඳහා ශෙයාර් කරන්න.
+94772157854
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
10120