IBMC Publication
දරුවන්ගේ ලෝකය විකසිත කිරීමට එක්වෙමු!
BRAINY ළමා බුද්ධි වර්ධන සඟරාව ජුනි 11 නිකුත්වේ
මේ පිළිබඳව ප්‍රවීණ පරිවර්ථක, ලේඛක සහ BRAINY ළමා බුද්ධි වර්ධන සඟරාවේ පරිවර්ථක චූලානන්ද සමරනායක මහතා දක්වන අදහස්
08/06/2026
වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ බුද්ධිමය සංවර්ධනය සහ පූර්ව භාෂා කුසලතා සංවර්ධනය කිරීම අරමුණින් 'මුතු අකුරට පෙර' පොත් පෙළ සම්පාදනය කර ඇති අතර වයස් කාණ්ඩය අනුව කොටස් 2කට වෙන් කර ඇත.
වයස අවුරුදු 3-4ත් අතර පොඩිත්තන්ට පළමු අදියර ලෙස පොත් 4ක්ද වයස අවුරුදු 4-5ත් අතර පොඩිත්තන්ට දෙවන අදියර ලෙස පොත් 7ක්ද සම්පාදනය කර ඇත.
ජූනි 29 සිට ජූලි 5 දක්වා Kandy City Centre පරිශ්‍රයේ F කුටිය වෙත ඔබත් පැමිණෙන්න.✨📖
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |
| Saturday | 09:00 - 13:00 |