Monara Handcrafts
Inspired by island beauty and made with eco-friendly care to bring peace and charm to every space."
මගේ යාලුවනේ මගේ පේජ් එක හැක් කරල. තවමත් රිකව කර ගන්න බෑ.
24/05/2026
Big shout out to my newest top fans! 💎 Asanka Jayalal. Welcome dear 😊
Drop a comment to welcome them to our community,
සුවඳ ඉටිපන්දම් කියන්නෙ වෙනම ලෝකයක් ❤️❤️❤️ ඒකටම ලස්සන පොට් එකක ඕනමන්ට් එකක් එකතු උනාම 😍😍😍
22/05/2026
ඇරෝමා ඉටිපන්දම් ලිපි මාලාව -2 වන ලිපිය
😴 රෑට නින්ද යන්නේ නැතුව ෆෝන් එක දිහා බලාගෙන ඉන්න එක නවත්තමුද?
වර්තමාන කාර්යබහුල ජීවිතයත් එක්ක ගොඩක් දෙනෙක් මුහුණ දෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සුව නින්දක් අහිමි වීම. නිදාගන්න කලින් පැය ගාණක් ෆෝන් එක බලන එකෙන් වෙන්නේ ඔබේ මනස තවත් නොසන්සුන් වන එකයි. 📱❌
මීට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා! 👇
නිදාගන්න විනාඩි 30කට කලින් කාමරයේ ලයිට් නිවලා, සුවඳැති Monara Handcrafts කැන්ඩල් එකක් දල්වන්න. ඉන්පසු ඇස් පියාගෙන ඒ සියුම් සුවඳ විඳිමින් මනස නිදහස් කරන්න. (නින්දට යාමට පෙර ඉටිපන්දම නිවීමට මතක තබාගන්න 💡)
Aromatherapy මඟින් ඔබේ ශරීරයේ "ඇඩ්‍රිනලින්" මට්ටම අඩු කරලා, ස්වභාවිකවම සුව නින්දකට ඔබව රැගෙන යනවා. හෙට උදේට අවදි වෙන්නේ නැවුම් ප්‍රබෝධමත් මනසකින්! 🌿✨
🤔 ඉතින්, අපේ ඊළඟ පෝස්ට් එකෙන් මේ වගේම සුවඳ වර්ග (Fragrances) එකින් එක ගැන, ඒවයින් ලැබෙන ගුණ ගැන විස්තර ඕනද?
ඕන අය පල්ලෙහායින් 'Yes' කියලා කමෙන්ට් එකක් දාලා යන්නකෝ! ඔයාලගේ ප්‍රතිචාර අනුව ඉක්මනටම ඊළඟ ලිපිය අරන් එන්නම්. 😉👇
🕯️ ඔබේ ප්‍රියතම සුවඳ අදම වෙන්කරවා ගන්න අපට Message එකක් එවන්න.
වැස්ස හුළඟ නම් ඉතින් ලොකු බාදාවක් නෑ අපේ ආලෝක පූජාවට 😇😇😇
18/05/2026
😴 හැමදාම රෑට ඇඳට වෙලා නින්ද යන්නේ නැතුව පෙරළි පෙරළි ඉන්න එක ඔයාටත් පොදු ප්‍රශ්නයක්ද?
දවස පුරාම මහන්සි වෙලා, ඇඟට වගේම මනසටත් උපරිම සුවයක් දැනෙන සුව නින්දක් ලබාගන්න පුළුවන් ස්වභාවික සහ හරිම අපූරු රහසක් ගැන අපි ඊළඟ පෝස්ට් එකෙන් කතා කරන්න ලෑස්ති වෙනවා. 🤫✨
🕯️ ඒ රහස තමයි මේ පින්තූරයෙන් ඔයාලා දකින්නේ...
🤔 ඉතින් කියන්න බලන්න, "රාත්‍රී සුව නින්ද සහ ඇරෝමා ඉටිපන්දම්" අතර තියෙන මේ පුදුමාකාර බැඳීම ගැන සම්පූර්ණ විස්තරය අපේ ඊළඟ පෝස්ට් එකෙන් අරන් එන්නද?
විස්තරේ ඉක්මනටම ඕන අය පල්ලෙහායින් 'Yes' කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ! ඔයාලගේ කමෙන්ට්ස් වැඩි වුණොත් හෙටම ඒ පෝස්ට් එක අරන් එන්නම්. 😉👇
Lanka
ඔයාල හැමෝටම ලස්සනම ලස්සන වාසනාව පිරුනු දවසකට සුබ පැතුම් ❤️❤️❤️
😍😍😍
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo