Trendy Life
All items are hand picked by me with the highest quality and most affordable prices!
26/07/2024
⭕️⭕️ඔයාලා ගොඩාක් දෙනාගේ ඉල්ලීම නිසාම අපි අලුත් පාඨමාලාවක් ආරම්භ කරනවා⭕️⭕️
මේ Course එක හරහා
🟣 Blouse වර්ග
- මූලික Blouse එක
- Shirt blouse
- කෝට් කොලර් එක සහිත blouse එක
- කෆ්ටාන් blouse එක
- priness line blouse එක
- විවිධ අත් වර්ග
- විවිධ කොලර් වර්ග
- විවිධ කර වර්ග මසා ගැනීම
- නවීන විලාසතා වලට අදාලව Blouse වර්ග
✔️විවිධ වලට ආදාලව Blouse මැසීම
🟡 ගවුම් වර්ග
1. ගවුම් මහන්න අවශ්‍යය මූලික පතුරොම සකසාගන්නා ආකාරය
2. S, M, L , Xl .... යනාදි Sizes වලට ඇදමක් මසාගන්නා ආකාරය
3. තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම දැනුම
ඒ වගේම
🔵ඇදුමක් මැසීමට අවශ්‍ය මිනුම් ලබා ගැනීම
🔵ඇදුම් මැසීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හදුන්වාදීම
📍 A line ගවුමක් මසාගන්නා ආකාර ( විවිධ විදියට කර මසාගන්නා ආකාර )
📍ඉන වෙන්වූ ගවුමක් මසාගන්නා ආකාරය ( ෆ්ලෙයාඩ් සාය , A line සාය , කෑලි හය , කෑලි හතර යනාදි ආකාරයට )
📍Shirt ගවුමක් මසාගන්නා ආකාරය ( Shirt කොලර් එක සැකසීම , අතට Cuff එක මැසීම )
📍Princess Line ගවුමක් මසාගන්නා ආකාරය
📍විවිධ අත්වර්ග නිර්මාණය කරගැනීමට
📍අත් කෑපු උර පටි යෙදූ ගවුමක් මසා ගන්නා ආකාරය ඇතුලු සිසුන්ගේ ගැටලු වලට ආදාලව විවිධ විලාසිතාවන්ට ගවුම් මසාගන්නා ආකාරය ඉගැන්වීම
✔️ පාසල් සුදු ගවුම මසා ගැනීම👗👩🦳
-------------------------------------------
⚡️තවද ඔයාගේම කියලා Business එකක් වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය දැනුම
⚡️Online හරහා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම
මේ පාඨමාලාව හරහා ඔයාට අධ්‍යනය කල හැකියි.
------------------------------------------
📌පාඨමාලා කාලය මාස 03
ඉතිං අපේ මේ පාඨමාලාව ආරම්භ වෙන්නේ
සැප්තැම්බර් මාසෙ 05 වෙනි සෙනසුරාදා
🕘 රාත්‍රී 8.00 - 10.00 දක්වා.
⭕️පාඨමාලා කාලය මාස 03 යි
ඔයාට ඔයාගේ Phone එකෙන් ගෙදර ඉඳන් අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්
හැබැයි අපි බඳව ගන්නේ සීමිත සිසුන් පිරිසක් විතරයි ඒ නිසා පහල තියෙන WhatsApp Button එක Click කරල හරි එහෙම නැත්නම් 0778470099 නම්බර් එකට Message එකක් දාල දැන්මම ලියාපදිංචි වෙන්න.
ඉතිං ඔයා මේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් මේ WhatsApp Group එකට Join වෙන්න👇
https://chat.whatsapp.com/F4LQTCa5di9AQSikL3eRAl
08/06/2021
21/05/2021
එන්න පේජ් එකට ලයික් කරලා නැත්නම් ලයික් කරලම එකතු වෙන්න 😍😍😍
මේ ලස්සන ආදර කතාවක් වෙනුවෙන් මාත් බලන් ඉන්නවා....
එන්න ඔයාගේ පිටුවට ආදරෙන්....
Wasana Dilrukshi
26/01/2020
එන්න පේජ් එකට ලයික් කරලා නැත්නම් ලයික් කරලම එකතු වෙන්න 😍😍😍
මේ ලස්සන ආදර කතාවක් වෙනුවෙන් මාත් බලන් ඉන්නවා....
එන්න ඔයාගේ පිටුවට ආදරෙන්.
Shashini Kalansuriya
Click here to claim your Sponsored Listing.