Gothatuwe Api

Gothatuwe Api

Share

14/09/2017

අපිට මහින්දද සිරිසේනද රනිල් ද අදාල නැත.අපිට අවශ්‍ය සිංහල ජාතිය නැගෑ සිටීම මිස පටු දේශපාලනයට කඩේ යෑම නොවේ.පිට රටක සේවය කරන මම අද ලංකාවේ වෙන දේ දැක පසු තැවෙන්නෙමි.තමන්ගේ රටින් අන්තර්වාදියෝ කියා පිටිසන් කරපු හැති කරේ අද අපේ බෞද්ද රටේ සහජීවනේ කියා නවාතැන් දී ඇත.අපි මහ ලොකු සමාජ විද්‍යනයෝ නොවෙමු.ඒත් මේ යන විදියට අපිට වෙන්නේ ලගදීම මේ පිං බිමේ වහලුන් වෙන්නටය.අපේ දරුවන්ට ඒ ඉරනම ලබා දෙනවටා වැඩිය හොදයි වහා බී මිය යනවා.ආගම පසකලමු,පක්ශය අමතක කරමු...මේ පින් බිම බේර ගමු......තෙරුවන් සරනයි....

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

152 Bus Route, Gothatuwa, Kajugahawatta
Colombo
10620