Eesha

Eesha

Share

18/01/2026

මිනිස්සු හැම වෙලේම ආදරෙයි කියන්නෙ නෑ!

'පරිස්සමෙන් ඉන්න' කියන්නෙත් ආදරෙයි කියනවට සමාන දෙයක්! ❤️💫🥹

31/12/2025

උදාවූ 2026 නව වසර
සාමය සතුට පිරි
සුබම සුබ නව වසරක් වේවා..!❤️
Happy New Year..!

27/12/2025

හෙළයේ ගීත කෝකිලාවිය,
කලාශුරී ලතා වල්පොල මහත්මියට
අමාමහ නිවන් සුව අත්වේවා !🙏
ඔබ අප හදවත් තුළ සදා අමරණීයයි ..
ඔබට සුභ ගමන් !🙏

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Colombo
01100