Skill Way
17/12/2024
Soft Skills Development Programme
30/08/2024
📅 Save the Date!✨
On the 2nd of September 2024, Auckland University of Technology is coming to KC Overseas at Koswatta Junction, Nawala, Rajagiriya! 🇳🇿🎓
Join us for the Delegate Visit & Applications Day — your chance to meet AUT representatives in person and get all the insider info on studying at this top New Zealand University! 🌍📚
Don’t miss out—mark your calendars and get ready for an exciting day! 🔥✈️
Call us today!
📞 076 833 1333
🌐 kcoverseas.lk
🎯ආදරණිය දෙමව්පියනි, ඔබේ දුව, පුතා මෙවර 2024 වසරට සාමාන්‍ය පෙළ විභාගයට පලමු වරට හෝ දෙවෙනි වරට පෙනී සිටිනවාද?
🎯පුංචි වෙලාවක් අරගෙන මෙය කියවන්න.
🎯එය ඔබේ දරුවාගේ එළඹෙන විභාගයේදී ලකුණු එකකින් හෝ ඉහළ දැමීමට ඔබට උපකාරී වනු නොඅනුමානයි.
🎯මුලින්ම ඔබ තේරුම් ගත යුතු වැදගත්ම දේ තමයි දරුවන්ගේ ඉගෙනුම් ක්‍රම වේදය එකිනෙකට වෙනස්.
🎯ඒ වගේම මතක තියාගැනීමේ ක්‍රමවෙදත් එකිනෙකට වෙනස්.
🎯හැබයි දෙමවුපියන් හැටියට අපි ආසයි දරුවෝ නිතරම පාඩම් කරනවා දකින්න.
🎯කොයි වෙලෙත් පොත් අරං කියවනවා නම් අපි කැමතියි.
🎯මේ හැමදේටම කලින් දරුවන්ගේ පාඩම් ක්‍රමවේදය හොයාගන්න් ඔයාලා එයාලට උදවු කරන්න ඕන.
🎯ඒක පහැදිලි කරන්නම්.
🎯(VARK Learning Modalities) කියන්නේ මනෝ විද්යාත්මක ව සොයාගෙන තියනව දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාව සිදුවෙන ප්‍රධාන ක්‍රම 04ක් ගැන.
01 Visual -රූපමය
02 Auditory- ශබ්ද
03 Read or Write - ලිවිම සහ කියවීම
04 Kinesthetic - චාලක
🎯ඉහත ක්‍රම හතරෙන් සෑම පුද්ගලයෙකුම තමන්ට ආවේනික එක ක්‍රම යකට මුලිකත්ව දෙනවා. (ඒකෙන් කියන්නේ නෑ ඒ අය අනිත් ක්‍රම භාවිතා කරන්නේ නෑ කියලා)
🎯හරි දැන් මෙහෙම හිතමු ඔබේ දරුවා 02 Auditory- ශබ්ද වලට මුලිකත්ව දෙනවා කියලා, ඉතිං එයාට වැඩි පුරම මතක හිටින්නේ ගුරුවරයාගේ හඬ.
එයාලා හඬට හොද මතකයක් තිබුනට අනෙක් ක්‍රම වේදයන් වලට එතරම් අවධානයක් නෑ.
මේ වගේ දරුවෙක් විෂයකට ලකුණු 70-80 ක් ගත්තොත් දෙමවුපියන් හිතනවා දරුවා පාඩම් කරේ නෑ, ඒ ත් හොද ලකුණු තියනවා,
එහෙමනම් අපි දරුව පාඩම් කරන්න පොලඹවන්න ඕන කියලා දරුවට බලපෑම් කරනවා.
දැන් මොකද වෙන්නේ දරුවාගේ ආවේනික ක්‍රම මග හැරලා දෙමව්පියන්ගේ බල කිරීමට වෙනත් ක්‍රම කරන්න යනවා.
සමහර විට ඊලඟ වාරෙදි කලින්ටත් වඩා ලකුණු අඩුවෙන්න පුළුවන්.
🎯අනිත් වැදගත් ම කාරනාව තමයි දරුවෝ පාඩම් කිරීමට ගත කරන කාලය.
🎯 දෙමවුපියන් හැටියට අපිනම් ආසයි දරුවෝ එකදිගට පැය 4 ක් 05 උනත් පාඩම් කරනවා නම්.
🎯ඒත් වර්තමානයේ සොයාගෙන තියනවා එකදිගට පාඩම් කරන්න පුළුවන් හොදම කාල සීමාව විනාඩි 25 යි කියලා.
ඊට පස්සේ විනාඩි 05 ක් විවේක අරන් නැවත පටන් ගන්නවා.
ඒ විනාඩි 05දී කලයුතු නොකළ යුතු දේවල් ගැන අවධානය යොමුකරන්න ඕන.
🎯ඒ වගේම තමයි අපේ දරුවන්ගේ අධ්‍යාපන ඉලක්ක.
🎯ගොඩක් දරුවෝ ඉලක්කයක් සහ හීනයක් අතර වෙනස දන්නේ නෑ.
👉ඉතිං මේ කිවේ කරුණු ටිකක් විතරයි.
👉මෙම ක්‍රම නිවැරදිව භාවිතා කරන්න දරුවෝ පුරුදු කරාම ඔවුන්ගේ අධ්යාපන දක්ෂතා ඉහළ දාගන්න ඉතාමත් පහසුයි.
👉ඉතිං අපේ පොස්ට් එකට අදාළ වැඩසටහනින් කරන්නේ දරුවන්ට මේ කරුණු අවබෝධ කරලා දෙන එක.
👉පහතින් දක්වා ඇත්තේ වැඩ සටහනේ දිගහැරුම.
01 අපේ මනස මොන වගේද?
02 චිත්ත ඒකාග්රතාවය වැඩි දියුණු කරන්නේ කෙසේද?
03 මතකය දියුණු කරන නවීන ක්රම.
04 VARK Learning Modalities
05 අධ්යාපනය සදහා මනෝවිද්යාත්මක නවමෙවලම් භාවිතය. (NLP Technics and more tools)
06 ඔබට වඩා ගැලපෙන කාල සටහන නිර්මාණය කිරීම.
07 විභාග ඉලක්ක නිර්මාණය.
08 වීභාගයට පිඩනයෙන් තොරව මුහුණ දීම සදහා ක්රියාකාරකම්.
👉පහත සදහන් දිනයන් හි මෙම වැඩසටහන මහනුවර, මුල්ගම්පොළ Skill Way - Institute of Trainging & Devolopmnet ආයතනයේදී පැවැත්වේ.
👉ඔබේ දරුවාට වඩා පහසු දිනක සහබාගි විය හැක.
👉I කණ්ඩායම 2024 අගෝස්තු 19 උදේ 08 සිට දවල් 12 දක්වා.
👉II කණ්ඩායම 2024 අගෝස්තු 20 උදේ 08 සිට දවල් 12 දක්වා.
👉 III- කණ්ඩායම 2024 අගෝස්තු 21 උදේ 08 සිට දවල් 12 දක්වා.
👉IV- කණ්ඩායම 2024 අගෝස්තු 22 උදේ 08 සිට දවල් 12 දක්වා.
🎯ආයෝජනය රු 1500/=යි.
Early Bird Discount 900/=යි.
( අගෝස්තු 18 වන දිනට පෙර මුදල් ගෙවීමෙන් රු600ක වට්ටමක් ලබාගත හැක)
එක් කණ්ඩායමකට උපරිම සිසුන් 12 ක් පමණක් බැවින් පුද්ගලික අවධානය යොමු කිරීමක් සිදුකෙරේ.
🧠මෙම වැඩ සටහන ට සහබාගි වන සියලුම දරුවන්ට උසස් පෙළ හෝ උසස් අධ්‍යාපනය හෝ වෘතිය අධ්‍යාපනය තමන්ට වඩාත් ගැලපෙන තෝරා ගැනීමට වැදගත් වන වෘතිය යතුර මනෝ මිතික පරීක්ෂණය සහ පුද්ගලික මාර්ගෝපදේශන සැසියක් 50%ක වට්ටමක් සහිතව ලබා ගත හැක.
ආසන වෙන් කිරීම සදහා සහ වැඩ සටහන සම්බන්ධව වැඩි විස්තර දැන ගැනීම පහත අංක අමතන්න.
☎️ 081-2222844 / 071-8362244 / 0777-922088 .
Skill Way
Institute of Training and
Development
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo
00600