Elevation Elegance

Elevation Elegance

Share

08/03/2026

👕 අවුරුදු විශේෂ T-Shirt Combo Pack! 👕

අලුත් අවුරුද්දේ අලුත් විදිහට හැඩවෙන්න බලන් ඉන්න ඔබට මෙන්න සුපිරි අවස්ථාවක්! හොඳම තත්ත්වයේ T-shirts 3ක පැක් එකක් දැන් සුවිශේෂී මිලකට.

✅ මිල: T-shirts 3ම රු. 3500/= පමණයි!

✅ රෙදි වර්ගය: 220 GSM Original Clothing Material (හොඳම ඝනකම සහ නිමාව)
🎨 දැන් ලබාගත හැකි වර්ණ (Available Colors):

✨ කළු (Black)

✨රෝස ( Pink )

✨ලා කහ ( Light Yellow)

✨ සුදු (White)

✨ දම් ( Purple)

✨ ලා කොල ( Light Green )

✨ ලා නිල් ( Light blue )

(ඔබට කැමති වර්ණ 3ක් තෝරාගත හැක)

📏 ප්‍රමාණයන් (Sizes): S, M, L, XL, 2XL, 3XL

🚛 දිවයින පුරා බෙදාහැරීම (Island-wide Delivery) සිදුකරනු ලැබේ.

අවුරුදු තොග සීමිත බැවින් ප්‍රමාද නොවී අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න. 🏃‍♂

📩 ඇණවුම් කිරීමට:
ඔබේ නම,
ලිපිනය,
දුරකථන අංකය

අවශ්‍ය වර්ණ/ප්‍රමාණයන් අපට Inbox කරන්න. නැත්නම් පහතින් Comment කරන්න.

Photos from Elevation Elegance 's post 08/03/2026

New Year Sale is LIVE! 🌸🍃

අවුරුද්දට අලුත් වෙන්න කැමති අයට සුපිරිම T-shirt එකතුවක්.
ඔබේ Style එකට ගැලපෙන Sticker එකත් එක්කම...

💰 සම්පූර්ණ මිල: රු. 1890/=

ප්‍රමාද නොවී ඔබේ Order එක දැන්ම ලබා දෙන්න. පින්තූරයේ ඇති වර්ණවලින් දැන් ලබාගත හැකියි! 👇

Photos from Elevation Elegance 's post 08/03/2026

අවුරුදු දීමනාව මගහැරගන්න එපා! 🛍️✨

ඔබ කැමතිම පාටින්, සුපිරිම Sticker එකක් සහිතව දැන්ම T-shirt එකක් Order කරන්න. මේ අවුරුද්දේ අලුත් පෙනුමකට අපෙන් සුපිරි අවස්ථාවක්!

🔥 Full Package (T-shirt + Printing) - 2000/= පමණයි! 🔥

✅ උසස් තත්වයේ වර්ණ රැසකින්
✅ ඕනෑම Sticker එකක් තෝරාගත හැක
✅ ඉතා උසස් තත්වයේ ප්‍රින්ටින්

තොග සීමිත බැවින් දැන්ම අපට Message (Inbox) එකක් එවන්න! 🏃‍♂️💨

21/02/2026

🌸✨ ඇයගේ ශක්තිය සමරමු! ✨🌸

ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය පිටුපස සිටින දිරිය, කැපවූ කාන්තාවන් වෙනුවෙන් මෙවර කාන්තා දිනයේදී සුවිශේෂී ඇගයීමක් ලබා දෙන්න.

💝 Elevation Elegance වෙතින් ඔබේ ආයතනික අවශ්‍යතා සහ Budget එකට සරිලන පරිදි ආකර්ෂණීය, උසස් ප්‍රමිතියෙන් යුත් Customized Gift Packs නිර්මාණය කරවා ගත හැක.

🎁 අපගේ විශේෂත්වය:

✔️ ඔබේ Budget එකට ගැලපෙන විවිධ Package තේරීම්
✔️ උසස් නිමාව, ආකර්ෂණීය Presentation
✔️ Corporate gifting සඳහා විශේෂ සැලසුම්

මෙවර කාන්තා දිනය සුවිශේෂී කරගන්න 🌷
අදම WhatsApp පණිවිඩයක් යොමු කර ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!

Photos from Elevation Elegance 's post 15/02/2026

Thank you for choosing us 💕

Your Valentine’s gifts are packed with love and ready to go!

Photos from Elevation Elegance 's post 30/01/2025

🌟 Restock Alert from Elevation Elegance! 🌟

Our freshly stocked, premium T-shirts are here in a stunning range of colors! From bold and vibrant to soft and subtle, there's a hue for every mood and moment. 🎨

Redefine your wardrobe with the elegance you deserve. Find your perfect shade and elevate your style today!

Let your Tshirt tell your story 💯🔥

20/01/2025

Something exciting is brewing...👀✨

Are you ready to discover the unexpected? Get ready to step into a new world of style. Coming soon!

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo