AK Music Studio

AK Music Studio

Share

AK MUSIC STUDIO is a Music Studio based in Sri Lanka, founded by the Popular Sri Lankan Singer "AMILA KAVINDA"

DUCATI වදන් - Neesh ft Keefa (මං ඩිස් වෙයිද ඕගොල්ලන්ගෙන්) O.M.V 13/06/2026

AK Music Studio අලුත් ම Rap Project එක!🙌🏻🔥

මේ Link එකෙන් බලන්න! 👇🏻

Music producer - Amila Kavinda
Rap Artists - Neesh ft Keefa
Mix mastered by Ak Music Studio

DUCATI වදන් - Neesh ft Keefa (මං ඩිස් වෙයිද ඕගොල්ලන්ගෙන්) O.M.V Artist - Neesh ft Keefa Rap lyrics - Sandaru Nathish...

07/06/2026

🎵 Welcome to AK Music Studio & Production 🎵

ඔබේ සංගීත සිහිනයට වෘත්තීයමය ශබ්දයක් ලබාදෙන්න
AK Music Studio අපි සූදානම්!

📍 Homagama
🎤 Song Recording
🎧 Mixing & Mastering
🎹 Music Production
🎬 Video production
🎙️ Voice Over & Commercial Recording

Contact us today and bring your music to life!♥️

Tel : 072 600 7333

06/06/2026

දිවුලපිටියෙන් , හෝමාගමට අලුත් ම මුහුණු වරකින් ඇරඹුනු

AK Music Studio🔥

Homagama📍

අද සිට ඇරඹුනු Ak Music Studio & Production යටතේ Audio, Video, Promotions සියල්ල ම එකම තැනින් කරගන්න ඔයාලට පුළුවන්!🫶🏻

පොලොවේ අඩියෙම ඉඳලා ආව මේ අසීරු ගමනට මමත් එක්ක දැන් මිනිස්සු ගොඩක් ඉන්නවා!

Quality Production ගොඩකින් ඉදිරියෙදි මුණගැසෙමු!🙏🏻

06/06/2026

🎉 GRAND OPENING 🎉

🎵 AK Music Studio & Production 🎵

ඔබගේ සංගීත සිහිනයට වෘත්තීයමය ගුණාත්මකභාවයක් ලබාදීමට අප දැන් සූදානම්!

Audio & Video එකම තැනකින්🙌🏻

✅ Vocal Recording
✅ Music Production
✅Video Production
✅ Mixing & Mastering
✅ Voice Over Recording
✅ Cover Songs & Original Songs Production

📍 Homagama
📞 072 600 7333

🎤 “Come Let's Connect Though the Magic Of Music ” 🎤

04/06/2026

දිවුලපිටියෙන් , හෝමාගමට අලුත් ම මුහුණු වරකින් ඇරඹුනු

AK Music Studio🔥Homagama📍

අද සිට ඇරඹුනු Ak Music Studio & Production යටතේ Audio, Video, Promotions සියල්ල ම එකම තැනින් කරගන්න ඔයාලට පුළුවන්!🫶🏻

පොලොවේ අඩියෙම ඉඳලා ආව මේ අසීරු ගමනට මමත් එක්ක දැන් මිනිස්සු ගොඩක් ඉන්නවා!

Quality Production ගොඩකින් ඉදිරියෙදි මුණගැසෙමු!🙏🏻

08/03/2026

මුලාවේ | Mulawe!🤍

Vocal - Pathum Salinda
Music arrangement & Mixmasterd - AK Music Studio

All right reserved.

03/03/2026

" මතකයී | Mathakai "

Female Cover Version🫰🏻♥️

Vocal - Hansi Shalika
Music Rearranged - Amila Kavinda
Mix Mastered - AK Music Studio

All Right Reserved!

26/02/2026

Hey...!! HE IS BACK 🔥 Pathum Salinda 🧑🏻‍🎤
එයා දැන් ලොකු කොල්ලෙක්!
New Music Arrangement by - Amila Kavinda
Mix Mastered - AK Music Studio
Credit goes to Nipuna Pathirana

Special Thanks For Shane Zing boss!

All Rights Reserved.

07/02/2026

Sunraha Hena!♥️ (Ashuq 2)

Vocal - Kwr Nemika
New Music Arrangement - Ak Music Studio

Tele : 072 600 7333
All Rights Reserved

06/01/2026

කොල්ලෙක් ගේ ජීවිතේ අඳුරුම සහ මූසලම දවස!💔

මේ තිවංකගේ තාත්තා ජීවතුන් අතර සිටියදී තිවංකගෙන් අයද සිටි ඉල්ලීමක්,

" පුතේ තාත්තා මැරෙන්න කලින් තාත්තා ගැන සින්දුවක් අහන්න ආසයී උඹෙන් "

Nelson ගේ තාත්තා ගැන සින්දුවක් තියනවා ඒක කියපන්
"මගේ පුතා රජා කියා " SunFlower ගායක Nelson Vaas ආදරණීය කලාකරුවාගේ ශෝක ජනක ගීතය මියැදුනු දවසේම Record කර අවසාන දවසේ ඔහුට ගෞරව දක්වන්න ට තීරණය කලා.

මේ තියන Original Video එකේ Background එකෙන් ලොකු Speaker දෙකකින් මේ Cover එක Play වෙනවා, ඔයාලට අහන්න පහසු වෙන්න මේ Original Audio එක ඇතුලත් කලා.

මගේ Studio එක ඇතුලේ මගේ අත් දෙක සහා පපුව වේගයෙන් ගැහුනු , ඉතාමත් කම්පාවෙන් Record කරපු පළමු සහ අවසාන Cover එක මෙය වේ!

මම හිතන්නේ නෑ කොල්ලෙක් ට පුළුවන් කියලා තමන්ගේ තාත්තා නැති වුන දවසෙම තාත්තා වෙනුවෙන් 'තාත්තා' ගැන සින්දුවක් අඬන්නේ නැතුව Record කරන්න.නමුත් වරින් වර වචනින් වචනය අඬමින් හෝ ඔහු ඒක කලා🙏🏻

සුබ ගමන් තාත්තා!
මතු භවයක අනිවාර්යෙන්ම හමුවෙයී අපි!🙏🏻🏳️

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

Colombo

Opening Hours

Monday 06:00 - 00:00
Tuesday 06:00 - 00:00
Wednesday 06:00 - 00:00
Thursday 06:00 - 00:00
Friday 06:00 - 00:00
Saturday 06:00 - 00:00
Sunday 06:00 - 00:00