HM Iron Works
17/05/2026
ඔයාගේ ලස්සන Outdoor Garden එකට hotel එකට restaurant එකට මේ වගේ කෙනෙක් හිටියොත් එහෙම ඒ ලස්සන තව වැඩි වෙයි නේද 😁❤️
ඉතින් ප්‍රියේ ඇයි තව බල බල ඉන්නේ එන්න අදම කතා කරන්න HM Iron Works අපිට 😌😌❤️
අපි කරලා දෙන්නම් ඔයාගේ වැඩේ සුපිරියට කල්පවතින නිමාව එක්කම සාධාරණ මුදලකට 😌❤️
⭕️අපි ඉන්නේ කඩවත ⭕️
ඔයලාට අපේ වැඩ බලලම අපිට බය නැතුව වැඩේ බාර දෙන්න ඉතුරු ටික අපි බලා ගන්නම් 😌❤️
ඔයාලගේ ඕනෙම යකඩ පැත්තෙන් කරන වැඩ අපිට කියලා කරගන්න පුලුවන්
කතා කරන්නකො අපිට 😌❤️
0762156199 phone
0703571193 whatsapp
0787207151 whatsapp
#වෑල්ඩින්වැඩ
03/05/2026
❇️❇️HM Iron Works ❇️❇️
⭕️අපි කොකිස් කඩේ ප්‍රදේශයේ කරපු තවත් ලස්සන ටිකක් ලොකු වැඩක්...
⭕️දික් අඩි 210ක් දිග බැල්කනි වැටක් ( Balcony Railings) කරගන්න තමා ඒ sir ට ඕනේ උනේ...
Vedio එකකින් ඒ සම්පූර්ණ වැඩේ අපි ගේන්නම්කෝ ➡️➡️ ඉස්සරහට
ඔයාලටත් ඔයාලගෙ ගෙදර තියෙන ඕනෙම යකඩ මාදලියෙ වැඩක් අපිට කියලා සාධාරණ මුදලකට විශ්වාසණීයව කල්පවතින නිමාවකින් යුතුව කරගන්න පුලුවන්..
ඉතින් කතා කරන්න ❇️HM Iron Works ❇️ අපිට
0762156199
0703571193
⭕️අපි කඩවත ⭕️
29/03/2026
➡️➡️මේ තියෙන්නෙ අපේ Fancy With Love shop එකට HM Iron Works අපිම හදපු යකඩ දොරවල් සහ ජනෙල්.. දැවෙන් කරනවට වඩා cost එක අඩුවෙන් කරගන්න පුලුවන් කල් පැවැත්ම සහ අනගි නිමාවක් තියෙන ක්‍රමයක්...
ඉතින් ඔයාලටත් ඔයාලගේ ගෙදරට shop එකට අවශ්‍ය ඕනෑම යකඩ මාදිලියේ
➡️ගේට්ටු
➡️අත් වැටවල්
➡️ජනෙල් ග්‍රිල්
➡️යකඩ stand
➡️යකඩ වහල
ඕනෙම එකක් අපි ඔයාගේ budjet එකට කරලා දෙනවා
අපි ඉන්නේ
‼️කඩවත ‼️
ඔයාලට බස්නාහිර පළාත වගේම ඒ අවට ඕනෑම වැඩැක් සදහා අපිට deliver සේවාව දෙන්නත් පුලුවන්
කතා කරන්න
070 3571193 Manuja
078 720 7151 whatsapp
01/02/2026
ඔන්න මේ අවුරුද්දේ අපි වැඩ ටික පටන් ගත්තා හරිද 😌❤️
ඉතින් මේ තියෙන්නේ HM Iron Works අපි අපේ Fancy With Love Store එකට හදපු Gate එකක් size එක ගැන කියනව නම් අඩි 4ක ගේට්ටුවක් තමා අපි කලේ එතන තියෙන ඉඩ පහසුකම් එක්ක අපිට ඕනෙ උනේ ඉඩ ඇහිරෙන්නෙ නැතිව ලස්ස්නට වැඩේ කරගන්න ......
Gate එකෙන්ම පටන් ගන්නම්කෝ.............
අපේ shop එකට කරපූ වැඩ ගොඩක් තියෙනෝ එකින් එක දාන්නමකෝ 😌😌❤️
ඉතින් ඔයාලටත් ඔයාලගේ ඕනෑම යකඩ වැඩ තියෙනවා ඔයාගේ kitchen එකට ..ගෙදරට ..shop එකට..office එකට...විශ්වාසයෙන් කතා කරන්න අපිට
ඔයාගේ වැඩේ ලස්ස්නට කරලා දෙන්නම් 😌❤️
ඔයා මේ කඩවත ගනේමුල්ල අවට කෙනෙක් නම් ඇවිල්ල බලලම ඔයලගේ වැඩේ අපිට දෙන්න කියන්නෙ කොහොමද ඒ විදිහෙන් කරලා දෙන්නම් ඈ 😌❤️
078 720 7151 whatsapp
070 357 1193 Manuja
076 215 6199 Hansi
Location ⭕️⭕️Kadawatha ⭕️⭕️
15/12/2025
😁😁ජීවිතේ විදින අයට ආස හිතෙන්න 😌❤️
ගෙදර 🥃🍺🍻Mini Bar 🍻🍺🥃එකක් එහෙම ඕනේ කෙනෙක් ඉන්නවා නම් එන්න whatsapp පැත්තට 😌😌❤️
078 720 7151 whatsapp
070 3571193 Manuja
076 2156199 Hansi
21/11/2025
😁😁හෝව් හෝව්...... 😁😁
ඔයාලත් ඔයාලගෙ business එකට අලුත් මුහුණුවරක් දෙන්න නම් හිතගෙන ඉන්නේ මේ post එක save කරලා තියා ගන්න ඉස්සරහට ඕනේ වෙයි 😌❤️
😌😌ඔයාගෙ business එක ලොකු උනත් පොඩි උනත් business එක ඔයාගෙනේ 😌😌
ඉතින් ඔයාගේ business එක,shop එකක් හෝ වේවා ඔයා ගෙදර කරගෙන යනවා හෝ වේවා ඔයාගෙ business එක පිළිවෙළකට කරගෙන යන්න කැමති කෙනෙක් නම් ඔයා මේ post එක ඔයාට ගොඩක් වැදගත් වෙයි 😌
ඉතින් ඔයාගෙ business
⭕️Fancy Items
⭕️Cosmetics
⭕️Clothing
⭕️Craft Items
එකි මෙකි නොකී ඕනම business එකක් නම් මේ වගේ neat එකට Quality එකට සාධාරණ මුදලකට ⭕️HM Iron Works ⭕️අපෙන් Racks කරගන්න පුලුවන්
ඔයාලටත් idea එකක් ගන්නත් එක්කම තමා photo ටික උස්සන් ආවෙ 😁❤️
එහෙනම් ඔයත් බස්නාහිර පළාත ඇතුලේ නම් ඉන්නෙ ඔයාට අපිට කියලා මේ racks කරගන්න පුලුවන් 😌❤️
අපි ඉන්නෙ ⭕️⭕️කඩවත ⭕️⭕️
මිල ගණන් සහ වැඩිදුර විස්තර වලට අප හා සම්බන්ධ වෙන්න 😌😌❤️
078 720 7151 whatsapp 📲📲
070 357 1193 Manuja ☎️
076 2156 199 Hansi ☎️
16/11/2025
❤️Fish Tank Stands ❤️
අපි මේක coustermer ට හදලා දුන්නෙ Fish Tank Stand විදිහට ඔයාලට මේක Fish Tank Stand එකක් වගේම Table desing එකක් විදිහට ඔයාගේ room එකට kitchen එකට......ඔයාලට ඕනේ size එකකින් අපිට කියලා coustermize කරගන්න පුලුවන් 😌😌❤️
මේ size 3 වගේම මීට වඩා පොඩි size එකකින් වගේ නම් අපිට මේක courier service එක හරහා ඔයා ලංකාවේ කොහේ හිටියත් එවන්නත් පුලුවන්.... හැබැයි deliver charj එක add වෙනෝ 😌
කෝච්චි යන පැත්තක ඉන්න කෙනෙක් නම් කොච්චියක දාලා එවන්න පුලුවන් 😌....
මේ stand වල මිල ගණන් size එක්ක පහලින් දාලා තියන්නම් 😌
⭕️ දිග අඩි 1
පළල අඩි 1
උස අඩි 2 1/2 stand එක 6990/=
⭕️දිග අඩි 1 1/2
පළල අඩි 1
උස අඩි 2 1/2 stand එක 8990/=
⭕️ දිග අඩි 2
පළල අඩි 1
උස අඩි 2 1/2 stand එක 10,990/=
(Stand කිහිපයක් කරගන්න කෙනෙක් නම් ඔයා ඔයාට තව මේ මිල ගණන් වෙනස් වෙනවා 😌)
මේ වගේ ඔයාලට ඕනෙම desing එකකින් HM Iron Works අපිට කියල වැඩේ කරගන්න පුලුවන්
කතා කරන්න අපිට විශ්වාසයෙන් සාධාරණ මුදලට ඔයාගේ වැඩෙත් කරගන්න....
අපි ⭕️⭕️කඩවත ⭕️⭕️
078 720 7151 whatsapp
070 357 1193 Manuja
076 215 6199 Hansi
14/11/2025
❤️🌝අලුත් විදිහට හිතන ඔයාලට 🌝❤️
HM Iron Works අපෙන් ඔයාලට විශ්වාසයෙන් සාධාරණ මුදලකට කරගන්න පුලුවන් 😌❤️
නත්තලට , 2026 අවුරුද්ට ලැස්ති වෙන ඔයාලට නම් විශේෂයි 😌❤️
⭕️ගේට්ටූ
⭕️අත් වැටවල්
⭕️ග්‍රිල්
⭕️සියලුම මාදලියේ යකඩ රැක්
⭕️යකඩ වහල
⭕️යකඩ පඩිපෙල්
ඔයාලගේ ගෙදරට,ව්‍යාපාරික ස්ථානයට, ඕනෑම තැනකට අවශ්‍ය යකඩ මාදලියෙන් නිම කරන සියලුම සේවාවන් විශ්වාසයෙන් සාධාරණ මුදලකට ඔයාලට අපෙන් කරගන්න පුලුවන් 😌❤️❤️
අපි ඉන්නෙ ⭕️⭕️කඩවත ⭕️⭕️
078 720 7151 whatsapp
070 357 1193 Manuja
076 215 6199 Hansi
අපිට whatsapp message එකක් දාලා ඔයාලට මිල ගණන් දැනගන්න පුලුවන් 😌❤️
02/11/2025
ඔයාලගෙත් ගෙදර මේ වගේ area එකක් තියේනවා නම් modern type මේ වගේ ලස්සනට iron roofing එකක් කරගමුද ?????
කල් පවතින නිමාවකින් යුතුව විශ්වාසයෙන් වැඩේ කරගන්න ඕනේ නම් කතා කරන්න HM Iron Works අපිට
⭕️⭕️අපි කඩවත ⭕️⭕️
⭕️අත් වැටවල් දික් අඩියක් 3500/= සිට ඉහළට .....
⭕️ග්‍රිල්
⭕️ගේට්ටු
⭕️යකඩ වහල
⭕️අත් වැටවල්
⭕️බැල්කනි වැටවල්
⭕️Shop සදහා racks
⭕️ මාලු ටැංකි stands
⭕️ පඩිපෙල්
වගේ ඕනෙම යකඩ වැඩ සදහා අපිට කතා කරන්න ⬇️⬇️
070 3571193 Manuja ( owner )
076 2156199 Hansi
21/06/2025
Fancy With Love එකට HM Iron Works ➡️අපි කරපු තවත් Study Table එකක් ⬅️
‼️අඩි 4ක් දිග
‼️අඩි 3ක් පළල
‼️1*1 Box Bar
ඔයාලටත් කැමතී ඕනෙම desing එකකින් අපිට කියලා මේ වගේ කරගන්න පුලුවන්
‼️‼️ඔයා ගම්පහ දිස්‍ත්‍රික්කය අවට කෙනෙක් නම් ඔයා delivery පහසුකම්ද සහිතව අපෙන් සේවාව ලබා ගන්න පුලුවන් ‼️‼️
‼️Location ‼️ kadawatha
⬇️⬇️කතා කරන්න අපිට ⬇️⬇️
078 720 7151 📲whatsapp
076 2156199 ☎️☎️
070 3571193☎️☎️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo