Follow Me Kids Toothpaste
02/03/2022
FOLLOWME TOOTHPASTE ටිකිරී දතට සුපිරි රැකවරණය...
ජපන් ප්රමිතියට අනුව දරුවන් සඳහාම නිපදවූ සීනි රහිත FollowMe Kids Toothpaste දැන් ඔබගේ ලෝකයේ වටිනාම වස්තුවට ලබා දෙන්න.
ෆලෝමී කිඩ්ස් ටූත්පේස්ට් අන්තර්ජාතික ප්රමිති යටතේ දරුවන්ගේ දත් සඳහාම මැලේසියාවේ නිෂ්පාදනය කර ඇති අතරී ශ්‍රීලංකාවේ SLS තත්ව පාලනයට භාජනය වී ඇත.
දත් හා විදුරුමස් ආශ්‍රිත ආසාදන වලින් දරුවන්ගේ දත් ආරක්ෂා කිරීමට අමතරව, විදුරුමස් සවිමත් කිරීමට විටමින් E, දත්වල ශක්තිය වැඩිකිරීමට කැල්සියම් හා දත් පිරිසිඳු කිරීමට සිලිකා අඩංගුවේ.
කුඩා දරුවන් ඉතා ප්‍රිය කරන ස්ට්රෝබෙරි රසයෙන් හා මනහර සුවඳකින් යුක්තවන අතර සීනි නොමැති නිසා දත් වලට හානියක් නොමැත.
ඔබටත් ෆලෝමී දැන් සියලුම කීල්ස් හා ආර්පිකෝ සුපිරි වෙළඳසැල් වලින් ලබාගත හැක.
මිල රු..375/- (DISCOUNT Rs.56/-)
https://shophere.lk/product/follow-me-kids-toothpaste-2/edit/
වැඩි විස්තර 0727 888 551 Whatsapp කරන්න
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo
00800