Selene Rituals

Selene Rituals

Share

We named after the Greek Moon Goddess, SELENE represents divine celestial energy. 🌙
​We blend moon-inspired power with handcrafted aura sprays & frequency stones to align your energy and manifest abundance. ✨​Align your vibe.

18/02/2026

Shout out to my newest followers! Excited to have you onboard! Thakshila Perera, Nalin Wasantha, Janaka Tharanga Jayasena, Yoshan Weerakkody, Basith Mohammed, Sahan C Hanwana, Dilini Chathurika Wijerathna, Achintha Prasadh Amarasinghe, Srimal Jayarathna, Chandrika Chandramali, Akash Alwis, Pra Sa Nna, Yp Sada, Priyankara Pradeep, Jjp Jayalath, Udaya Indika Perera, Kamal Amarasinghe, Alm Farook, Mohan Jayakody, Aruth Dissanayaka, Kalum Srimal, සුමින්ද දැරණියගල, Janaka Perera, Rankothge Hansarandi Adithya, Anudi Dinushanki, Manjula Manjula, මල්කි අප්සරා, බලංගොඩ විසුද්ධි බලංගොඩ විසුද්ධි, Ravi Harsha Lakmall, Wasana Jayamali, Tharaka Pradeep, Abdul Kafeel, Nimeshika Madushani, Shamani De Silva, ඕ.පී.චලනි ශානිකා පටබැඳිගේ, Nilma Fedrick, Nimasha Madhuranga, Sameera Loku Witanalage, Andrea Pretty, Fareed Ahamed Abdul Samad, Diluka Dilshan, Ushan Maduranga, Nuwan Chamara, Kumudi Dissanayaka, Kanchana NV, Joshuwa Hamza, Nadeeka Priyadarshani, උදේෂ් කරුණරත්න, Sahan Madushanka, Lalith Perera

17/02/2026

Thank you Mother Universe for 1K followers within a week.මේ කියන්නෙ අමුතු කතාවක්..සතියක් ඇතුලත 1K ලබාගන්න එක තමා මගේ එකම බලාපොරොත්තුව උනේ.හිතුවා වගේම සතියක් ඇතුලත 1K follower ලා ආවා.ඒ වගේම මගෙන් rituals හරියට දැනගෙන කරපු අයගෙ බලාපොරොතු ඉශ්ඨ උනු හැටිත් හුගක් අය දැන් දැන් මට කියනවා.

දැන් තේරෙනවා නේද,Manifestation rituals වල වැදගත් කම.අදාල පළිගු,සුවද සහ පරිසරය යන ත්‍රිත්වයම ඔයාගෙ manifestation එකට Align කරගත්තොත්,ඕනම බලාපොරොත්තුවක් අදාල කාලෙම ඉශ්ඨ කරගන්න පුලුවන්.

Thank you again

゚viralシfypシ゚

08/02/2026

ඔබේ 'Manifestation' එක විශ්වයට මගහැරී යනවාද? 🌌✨

සමහරවිට ඔබ කාලයක ඉඳන් Law of Attraction ගැන අහල ඇති. ඔබේ හීන ගැන ලියනවා ඇති (Scripting), ඒවා දකිනවා ඇති (Visualization), එහෙමත් නැත්නම් හැමදාම උදේට Affirmations කියනවා ඇති.

නමුත් අවංකවම කියන්න... ඔබ බලාපොරොත්තු වන ඒ විශාල වෙනස ඇත්තටම ඔබේ ජීවිතේ සිද්ධ වුණාද? නැත්නම් තවමත් ඔබ ඉන්නේ ඒ හිටපු තැනමද?

ඇයි මෙහෙම වෙන්නේ කියලා අද අපි කතා කරමු? (The Missing Vibration)

විශ්ව ආකර්ෂණ නීතියේදී "ඉල්ලන දේ" ලැබෙන්න නම්, ඔබේ මනසේ තියෙන Frequency එක සහ විශ්වයේ තියෙන Frequency එක එකට බද්ධ වෙන්න ඕනේ එහෙම නැත්තන් align වෙන්න ඕනෙ ඒකට අපි Alignment කියලා හදුන්වනවා. ඒත් ඔබේ අවට පරිසරය අවුල් සහගත නම්, සෘණාත්මක ශක්තීන්ගෙන් පිරිලා නම්, ඔබ මොනතරම් දේවල් කළත් ඒ පණිවිඩය විශ්වයට යන්නේ හරිම දුර්වල විදිහට. හරියට සිග්නල් නැති තැනක ඉඳන් ෆෝන් එකෙන් කතා කරනවා වගේ වැඩක්.එතකොට phone එකෙන් වැඩකුත් නෑ පණිවිඩේ ලැබෙන්නෙ නෑ.

ඒ නිසා මම අද කියන්න යන්නෙ ඔයාගෙ බලාපොරොත්තු ,Manifestations සියල්ල හරි විදිහට විශ්වයට මුදාහරින්නෙ කොහොමද කියන එක.

පලිඟු භාවිතය - එහෙම නැත්තන් අපි කවුරුත් දන්න Crystals භාවිතය.

පළිගු නැත්තන් crystals කියන්නේ නිකන්ම ගල් නෙවෙයි! 💎මේ විශ්වීය සන්නිවේදනය ශක්තිමත් කරන්න සොබාදහම අපිට දීපු අපූරු දායාදයක් තමයි පලිඟු. පලිඟු වලට පුළුවන් ඔබේ සිතුවිලි වල තියෙන ඒ කුඩා ශක්තිය දස ගුණයකින් වැඩි කරලා නැත්තන් Amplify කරලා විශ්වයට මුදාහරින්න.මේකේ මුහුණත් සහ reflection issues use කරන හැටි ඉස්සරහට කතා කරමු අපි.

ඒත් රහස තියෙන්නේ මෙන්න මෙහෙමයි.පලිඟුවක් ළඟ තබා තියාගත්තා කියලා විතරක් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක "Activate" කරන්න නම් ඉතාමත් සියුම් රිටුවල් (Ritual) එකක් ඕන කරනවා.මේවා තමයි ඇත්තම රහස්, LOA වල සැගවුණු රහස්.

මෙන්න මේ පලිඟු සහ ඔබේ මනස එකම නාදයකට ගේන්න පුළුවන් විශේෂිත සුවඳ සංයෝග සහ ආලෝකයේ රහස් අනුපාතයන් ගැන මම වසර ගණනාවක් අධ්‍යයනය කළා.මේ ගැන මම ඉදිරි ලිපි වලින් ගේන්න හිතන් ඉන්නවා.ඔයාලගෙ ප්‍රතිචාර මත.

අපි පටන් ගමුද?

ඔබේ හීන සැබෑ කරගන්නා ගමන වේගවත් කරන්නේ කොහොමද? එක එක පලිඟු වර්ග ඔබේ Manifestation එකට උදව් කරන්නේ කොහොමද? ඒ සඳහා නිවැරදි පරිසරය හදාගන්නේ කොහොමද?
මේ ගැන හුගක් අය නොදන්න නොකියන රහස් සහ නිවැරදි මඟ පෙන්වීම් රැගෙන මම එනවා. ඔබේ Manifestation එක යථාර්ථයක් බවට පත් කරන ඒ අපූරු විද්‍යාව සහ කලාව ගැන ඉගෙන ගන්න Selene Rituals සමඟ අදම එක්වන්න.

විශ්වය ඔබට ඇහුම්කන් දීමට සූදානම්. ඔබ සූදානම්ද? 🌌✨

Selene Rituals
Certified Healing Crystal Professional (CHCP)
Dip. in Crystal Science & Energy Alignment
Manifestation & Spiritual Wellness Consultant

​විධිමත් අධ්‍යාපනයක් සහ පළපුරුද්දක් සහිත සහතිකලත් වෘත්තිකයෙකු ලෙස, මා පිරිනමන සෑම උපදෙසක්ම පර්යේෂණාත්මකව තහවුරු කරන ලද රහස් සූත්‍රයන් මත පදනම් වූවකි.
#විශ්වනීතිය