Rakith
Bringing characters to life on screen and music to life, one note at a time. 🎵
Stay tuned for my latest releases & acting projects!!!
I wanna take you there 🫵😎❤️
18/05/2026
තිස් අවුරුදු ශාපලත් ත්‍රස්තවාදී යුද්ධයකින් මාගේ රාජ්‍යය බේරා ගැනීමටත් එහි නිදහස, ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ස්වකීය ඇස්, මස්, ලේ මේ ධරණි තලයට මුසු කළ අභිත රණවිරුවන්ද....,
ඒ වෙනුවෙන් දේශපාලන සහ හමුදා නායකයවය දුන් නියමුවන්ද අද වැනි දිනකදි සදා බැතියෙන් සමරමු...
මේ රටට ආදරය කරන සෑම පුරවැසියෙකුම ඔබට සදා ණයගැතිය...🙏