CHEF RIMI

CHEF RIMI

Share

08/05/2026

“රසය විතරක් නෙවෙයි…
අද කාලේ Kitchen එකෙන් Business එකක් හදන්නත් පුළුවන්!” 👨‍🍳💼
Chinese Food කියන්නේ කෑමක් විතරක් නෙවෙයි…
එක Brand එකක්… Income එකක්… Future එකක්. 🚀✨
🥟 Fried Rice
🥡 Chili Chicken
🍜 Chinese Sauces & Presentation
📸 Food Styling + Selling Tips
ඔයාගේ අතේ තියෙන Talent එක,
Income එකක් කරන්න හොඳම වෙලාව මේකයි! 💰🔥
👉 Creative වෙන්න
👉 Unique Recipes ඉගෙන ගන්න
👉 Small Business එකක් Start කරන්න
👉 Customers ලා Wow කරන්න
📍 Kurunegala
📅 23 May
👨‍🍳 මෙහෙයවීම : Chef Rimi
🏫 Winner Wise Academy
📞 0779495375

08/05/2026

⚠️🧪 Kitchen Chemicals ගැන දැනගෙන වැඩ කරන එක
Professional Chef කෙනෙක්ට අනිවාර්යයි.
Kitchen එක clean කරන chemical එකක් වැරදි විදියට use කළොත්,
ඒක food contamination එකකටත්, customer health issue එකකටත් හේතුවක් වෙන්න පුළුවන්.
ඒ නිසා Chef කෙනෙක් දැනගෙන ඉන්න ඕනේ —
✔️ මොන chemical එකද use කරන්න ඕනේ
✔️ කොහෙද use කරන්න ඕනේ
✔️ කොහොමද store කරන්න ඕනේ
✔️ Food වලින් safe කරගෙන handle කරන විදිය
හොඳ chef කෙනෙක් කියන්නේ රසට cook කරන කෙනෙක් විතරක් නෙවෙයි…
Kitchen safety & hygiene protect කරන responsible professional කෙනෙක් 👨‍🍳✨
අද ඉගෙන ගන්න පොඩි දේවල්,
හෙට international kitchen එකක ඔබේ professionalism එක decide කරනවා 🔥
📩 වැඩි විස්තර සඳහා Inbox / WhatsApp කරන්න.
🇱🇰 RIMI — Food Instructor & Culinary Lecturer.

03/05/2026

> 🍹 අලුත් රසවන් බෙවරිජ් නිර්මාණයන් හදන්න, mix කරන්න, taste කරන්න — Chef Rimi සමඟ.

☝️Location: මීරිගම
📅 Date: may 07
🕒 Time: 8.30 to 3.00
👨‍🍳 Trainer: Chef Rimi

🍹✨ Golden Opportunity Trending Beverage Workshops ✨🍹

අපි දැන් පරණ beverage styles වලට නෙවෙයි!
අලුත්ම 3 trending workshops එකට එකතු වෙන්න:
🥤 Bubble Tea – Sri Lankan twist
🥛 Milk Shake – creamy & fun
🥂 Classic Lassi – refreshing heritage
🍊 Functional Juices – Energy, Immunity, Digestion
🥥 Local Flavors – King Coconut, Mango, Papaya
🌍 Global Trends – Cold-Pressed, Layered Colors, Kombucha
🍹🥤🥤
🍹🍹🍹ඇතුළුව beverage වර්ග දහයක්
👉 මේක beverage class එකක් නෙවෙයි — Future Chefs එකට career-changing experience!
Taste කරන්න • Learn කරන්න • Create කරන්න • Win කරන්න 🎉

ChefRimiAcademy
ChefRimiAcademy

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo