Nadeesh Ranaweera

Nadeesh Ranaweera

Share

30/04/2026

මචං උබලට මතකද බං ඒ කාලේ අපේ හිත්වල තිබුන සතුට🥺💔
ඒත් කෝ බං අපේ හිත්වල ඉස්සර තිබුන ඒ සතුට අපි හැමෝම අපේ හීන ලෝකවල හිරවෙලා නේද බං,
මතක තියාගනින් මචං හීන වෙනුවෙන් ලෝකෙ වටේම විසිරුනු උබලා අපි හැමෝම ආයෙම දවසක
"ඒ උබලාට මතකද බං"
කියලා අහන්න එකට එකම තැනක හමුවෙන්නම ඕනේ,
ඒ දවස එනකන් මම ඇගිලි ගනිනවා මචංලා
🥹😍❤🔥✌

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Colombo