Dharma Yathrawa
28/06/2024
ඇලීම / විසම ලෝභය 🪙
⭐ ලෝභය පිපාසයක් වැනි ස්වභාවයකි. පිපාසය හටගත්තා වූ තැනැත්තාට යම් කිසිවක් පානය නො කොට නො සිටිය හැකිය. එබැවින් පිපාසිතයා පානය කරන්නට කිසිවක් නො ලදහොත් අන් සියල්ල ම හැර පානය කරන්නට දෙයක් සොයන්නට වන්නේය. ඊට හේතුව නම්: යම් කිසිවක් බී සන්සිඳවන තෙක් ම ඒ පිපාසය සත්ත්වයාට පීඩා කිරීමය. එපරිද්දෙන් යම් කිසිවක් ගැන හටගන්නා ලෝභය ද එය ලබන තෙක් සත්ත්වයා තවන්නේ ය.
゚viral
Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo