Mujibur Rahman
OFFICIAL YOUTUBE CHANNEL
https://www.youtube.com/@MujiburRahmanOfficial16
08.05.2026.....බාල ගල් අගරු පාඩුව ජනතාව මත නොදමව්!
தரமற்ற நிலக்கரி மோசடியை மக்கள் மீது சுமத்தாதே!
02/05/2026
ඊයේ මැයි 1 වෙනිදා,මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාං ගණයේපැවැති, 2026මැයිදින රැළියේදි මා ජනතාව ඇමතු අවස්ථවයි.. ✊🚩
"බොරු මදිවට හොරු"
අපේ මෙවර මැයි දින තේමාවයි..එදා මැතිවරණ වේදිකාවල ගලූ පැලෙන බොරුකියමින්ජ නතාවගෙන් ඡන්දය ලබාගත්වත්මන් මාලිමා ආණ්ඩුව සියම් ආකාරයට රජයේ මහජන සම්පත් හොරකම් කිරීමට පෙළඹී සිටිනවා.
බොරුවෙන්රජවුනු වත්මන්ආ ණ්ඩුවේ හොරුන්ට එරෙ
හිජනතා විදිසටන වැඩි ඈතක් නොවන බවඉතාම පැහැදිලියි...
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Colombo
00900