Ajantha Liyanage
01/05/2026
දිවංගත ටී.බී. ඉලංගරත්න ගුණ සමරුව 💐
ලෝක කම්කරු දිනය නිවාඩු දිනයක් බවට පත්කර වසර 70ක් සපිරීම නිමිත්තෙන්, දිවංගත ටී.බී. ඉලංගරත්න මැතිතුමාණන් හට පුෂ්පෝපහාර පිදීමේ උත්සවය අද (01) නවම් මාවත අසල පිහිටි ටී.බී. ඉලංගරත්න පිළිරුව අබියස, 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo