Vision academy

Vision academy

Share

25/05/2026

ඔබේ පිලිතුරු කමෙන්ට් කරලා share කරන්න

25/05/2026

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස මැද සතියේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 2025 මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස මැද වන විට නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.

25/05/2026

💫වෙසක් කූඩු තරගය පිළිබඳ සියලූම විස්තර👇

අසිරිමත් බුදු තෙමඟුල සිහිපත් කරමින් Vision academy අධ්‍යාපන ආයතනය මගින් ප්‍රථම වරට මෙම වෙසක් කූඩු තරඟය පවත්වනු ලැබේ.මෙය විවෘත තරගයක් වන අතර ඕනෑම අයකුට සහභාගී විය හැක.තරඟය සඳහා සහභාගී වන ආකාරය පහතින් බලන්න👇

(ප්‍රථම,දෙවන,තෙවන යන ස්ථාන සඳහා වටිනා මුදල් ත්‍යාග)

0️⃣1️⃣මෙම පෝස්ට් එකට ඔබේ නම වයස කමෙන්ට් කරන්න.

0️⃣2️⃣ඔබේ වෙසක් කූඩුවේ ලස්සන පින්තූරයක් හා ඔබේ නම අපගේ වට්සැප් නම්බර් එකට යොමු කරන්න.

Whatsapp - 078 330 5869

0️⃣3️⃣ඉන්පසු එම පින්තූරය අපගේ ෆේස්බුක් පිටුවේ පලකර එහි ලින්ක් එක ඔබ වෙත ලබා දෙනු ලැබේ.

0️⃣4️⃣එම ලින්ක් එක මිතුරන් අතර බෙදාහරින්න ඔබගේ පින්තූරයට ලයික් හා share කරන්න කියලා එලෙස ලයික් කරන අය අපගේ පේස්බුක් පිටුව ෆලෝ කර තිබීම අනිවාර්ය වේ.

0️⃣5️⃣201 වන ලයික් එකේ සිට තරඟය ආරම්භ වේ.ඔබගේ පෝස්ට් එකට වැටෙන ලයික් ප්‍රමාණය ඇනුව තරගයේ ජයග්‍රහණය තීරණය වේ.

0️⃣6️⃣ප්‍රථම,දෙවන,තෙවන ලෙස ස්ථාන තුනක් තෝරාගන්නාා අතර ත්‍යාග පහත පරිදි වේ👇

✅ප්‍රථම ස්ථානය සඳහා - රුපියල් 2500 යි
✅දෙවන ස්ථානය සඳහා - රුපියල් 1500 යි
✅තෙවන ස්ථානය සඳහා - රුපියල් 1000 යි

📆 2026-05-25 සදුදා රාත්‍රී 12:00 ට තරගය ආරම්භ වී 2026-06-25 බ්‍රහස්පතින්දා රාත්‍රී 12:00 ට අවසන් වේ.

සියලූම දෙනාට පින් සිත් පහළ වන වෙසක් මංගල්‍යක් වේවා

Vision academy

23/05/2026

පන්ති සදහා සම්බන්ධ වීමට ඔබේ නම,ශ්‍රේණිය වට්සැප් කරන්න👇

Whatsapp - 078 327 0842
Whatsapp - 078 330 5869

Vision academy

#ඔන්ලයින්ක්ලාස්














#පන්ති

23/05/2026

සම්බන්ධ වීමට ඔබේ නම,ශ්‍රේණිය වට්සැප් කරන්න👇

Whatsapp - 078 327 0842
Whatsapp - 078 330 5869

#ඔන්ලයින්ක්ලාස්
#සාමාන්‍ ​

23/05/2026

Vision academy එකේ ගුරුවරයෙකු ලෙස සම්බන්ධ වීමට ඔබේ නම,උගන්වන විෂය,6-11-ශ්‍රේණි ලෙස වට්සැප් මැසේජ් එකක් දාන්න

Whatsapp - 0783270842

22/05/2026

සම්බන්ධ වීමට ඔබේ නම,ශ්‍රේණිය වට්සැප් කරන්න👇

Whatsapp - 078 327 0842
Whatsapp - 078 330 5869

20/05/2026

සම්බන්ධ වීමට ඔබේ නම,ශ්‍රේණිය වට්සැප් කරන්න👇

Whatsapp - 078 330 5869
Whatsapp - 078 327 0842

16/05/2026

සම්බන්ධ වීමට ඔබේ නම,ශ්‍රේණිය වට්සැප් කරන්න👇

Whatsapp - 0783270842

07/05/2026

2026 උසස් පෙළ පන්ති සදහා සම්බන්ධ වීමට ඔබේ නම,උසස් පෙළ කරන වර්ෂය,ඉගෙන ගැනීමට අවශ්‍ය විෂය වට්සැප් මැසේජ් එකක් දාන්න👇

Whatsapp - 0783270842

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Nugegoda
Colombo
10250